අර්බුද ඉවරයි: එක්ව තරග කරනවා – මනුෂ නානායක්කාර
එක්සත් ජාතික පක්ෂයේ සියලුම අර්බුද විසදාගෙන එක්ව තරග කිරීමේ තීන්දුව ගෙන ඇති බවත්, කුමන ලකුණින් ඉදිරිපත් වුවත් ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කර රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය. ගාල්ලේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින්…













