එජාපයේ ‘තීරණාත්මක’ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව හෙට

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නම සහ ලාංඡනය පිළිබඳ අවසන් තීරණය හෙට (10) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප‍්‍රකාශ කළේය. විපක්ෂනායක කාර්යාලයේ අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා…
2015න් පසු‘ සිරිකොතට පය ගැහුවේ නැති බව’ කරු කියයි

ගෙවුණු වසර 05 තුළ පක්ෂ දේශපාලනයෙන් අත්මිදී කටයුතු කළ තමා 2015 වසරෙන් පසු එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට පය නොතැබූ නමුත් යුතුකමක් වශයෙන් සළකා සමගිව ඉදිරියට යාමේ වැදගත්කම එක්සත්ජාතික පක්ෂයේ නායකයාට සහ නියෝජ්‍ය නායකයාට පැහැදිළි කර දුන් බවද ජාතික…
හිටපු ජනපති සිරිසේනට ‘අන්තර්ජාතික නඩුවක්’

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට බලාපොරොත්තු වන බව ‘ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ අන්තර්ජාතික සංවිධානයේ’කැඳවුම්කරු හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන දැනට මහා බ්‍රිතාන්‍යයේ පදිංචි අජිත් ධර්මපාල මහතා පවසයි. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී…
සජිත් ඇතුළු පාර්ශවය අද හැසිරෙන්නේ ‘විනෝද සමය’ වගෙයි

‘ එදා යහපාලන ආණ්ඩුවේ ඇමතිකම් දරපු අද විපක්ෂ නායක සජිත් ඇතුළු පාර්ශවය අද හැසිරෙන්නේ හරියට සාමුවෙල්, ඇනස්ලි, බර්ටිගේ විනෝද සමය වගෙයි. ඒකටම දෙවැනි නෑ රතු අලි පැටව් ටිකත්’ ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිපයේ පැරණි ක්‍රියාකාරින් දැනුවත් කිරිම සදහා අද (09) උඩුගම්පළ ශ්‍රී…
මම වාහන ආනයනය කළ බව කියන මාධ්‍ය වාර්තා බොරු – රවී

“පසුගිය වසර 05 ඇතුලත මම කිසිම වාහනයක් ආනයනය කරලා නැහැ. ඒක මට වගකීමෙන් කියන්න පුලූවන්. පසුගිය වකවානුව තුළ මම මුදල් අමාත්‍ය ධූරය, විදේශ කටයුතු අමාත්‍ය ධූරය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධූරය දැරුවා. නමුත් කිසිම ආකාරයක වාහන ආනයන කටයුත්තකට මම…
තම චරිතාදානය මහ නාහිමිවරුන් පිළිගන්වමින් කරුගෙන් හෙළි දරව්වක්

වසර වසරක් පුරා දැරූ කතානායක ධුරයට සමුදීමට තමා සූදානම් බව කතානායක කරු ජයසූරිය මහතා ඊයේ (08) මහා නාහිමිවරුවන්බැහැ දැකීමට ගිය අවස්ථාවේ ප‍්‍රකාශ කළා. එහිදී කතානායකවරයා තම චරිදාපදානය ද මහා නාහිමිවරුන් වෙත පිළිගැන්වූවා. කථානායක ධුරයේ වසර පහ පිළිබඳවත් එම කාලය තුළ…