වැලන්ටයින් සතිය පුරා සුන්දර ලෙස සිටීමට රූපලාවන්‍ය උපදෙස් රැසක්

දිනය හෝ සංචාරය, සැලැස්ම කුමක් වුවත්, ඔබේ සම සහ හිසකෙස් ගැන ඔබ හොඳින් සැලකිලිමත් විය යුතුය. මන්ද එය ඇත්ත වශයෙන්ම විශේෂ දිනයක් වන බැවිනි.  සෑම ගැහැණු ළමයෙක්ම තමාව වඩාත් හොඳින් කැපී පෙනෙනු දැකීමට කැමතියි, විශේෂයෙන් වැලන්ටයින් සතිය තුළ !  ඉතිං,…
‘නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගේ’ අලුත්ම ඡායාරූපය බොලිවුඩය කළඹයි !

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත Jacqueline Fernandez කියන්නේ බොලිවුඩයේ සුපිරි තරුවක්. ඒ වගේම විලාසිතා ලෝකයේ තරුවක්. ඒ ගැන කතා දෙකක් නැහැ. ඒත් අපි මේ කියන්න යන්නේ ඒ කිසිවක් ගැන නොවෙයි. ජැකලින් ගැන අලුත්ම කතාවක්. සිරුරේ නම්‍යශීලත්වය අප කාටත් අතිෂයින් වැදගත්. එය…
වැලන්ටයින් දිනය: පෙම්වතුන් දඩයම් කිරීමට පොලිසීයට නීතිමය බලයක් තිබේද ?

තුරු සෙවණේ පෙම් සුව විඳින තරුණ තරුණියන්ය. දරුවන් කැටුව ඒ අසලින් ගමන් ගන්නා ඇතැම් වැඩිහිටියෙකුගේ මුහුණේ ඇත්තේ නොරිස්සුම් සහගත බැල්මකි. පෙම් සිසිලෙන් මදකට මිදී අවට බලන පෙම් යුවළක මුහුණේ ඇත්තේ වරදකාරී හැඟීමකි. නමුත් ඔවුහු යළි ප්‍රේමයේ ගිලෙති. හන්තාන සිසාරා යන…
පරිගණක තිරය නිසා ‘ඇස් වෙහෙසට පත්වීම’ වළක්වා ගන්නේ කෙසේද ?

වෙන කවරදාටත් වඩා මිලියන සංඛ්‍යාත ජනතාවක් ඩිජිටල් තිර භාවිතා කරති. නිවසේ සිට වැඩ කරන හෝ ඉගෙන ගන්නා බොහෝ දෙනෙක් දවස පරිගණක- ජංගම දුරකථන සහ වෙනත් උපාංග දෙස බලා සිටිති. බොහෝ පාසල් දරුවන්ට දැනට පන්තිවලට ප්‍රවේශ වීමට වෙනත් ක්‍රමයක් නොමැත. සමහරුන්ට, වැඩ කිරීමේ…
හිටපු කතානායක විජමු සමුගනී

හිටපු කතානායකවරයකු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා අද (14) රාත්‍රියේදී ආභවප්‍රාප්ත විය. මිය යන විට 80 හැවිරිදි වියේ පසුවූ ලොකුබණ්ඩාර මහතා කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් අංගොඩ පිහිටි බෝවන රෝග මර්දන විද්‍යායතයේ ප්‍රතිකාර ලබමින් සිටියේය. කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් මීට දින කිහිපයකට…
රටම අගුළු දාන්නේ නෑ

කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වන නමුත් රට සම්පූර්ණයෙන්ම අගුළු දැමීමේ සූදානමක් නැතැයි කොරෝනා වසංගතය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (14) මාධ්‍ය නිවේදනයක්…
පූර්ව නිර්දේශ නැති බලවතුන් කල්ලියක් කොවිෂීල්ඩ් එන්නත් ලබාගෙන

සෞඛ්‍ය අමාත්‍යාංශයේ යාවත්කාලීන නොවූ චක්‍ර ලේඛ හේතුවෙන් මේ වන විට කොවිෂීල්ඩ් එන්නත් 40,000කට ආසන්න ප්‍රමාණයක් අපතේ දැමීමට සිදුවී ඇති බවත් මේ වනවිටත් එන්නත් ලබාදීම සඳහා පූර්ව නිර්දේශයක් නොමැති විදුහල්පතිවරුන්, ඇමතිවරුන් හා සෞඛ්‍ය කාර්‍යමණ්ඩල හිතවතුන් කිහිප දෙනෙකු එන්නත් ලබාගෙන ඇති බව…
සෞඛ්‍ය අමාත්‍යාංශයේෙ තැන් දෙකකින් නිකුත් කරන ආසාදිතයින් ගැන දත්ත පරස්පරයි

“සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර අංශය හදුනා ගන්නා රෝගීන් හය දහසක් (6000) පමණ, වසංගත අංශයට හඳුනා ගැනීමට නොහැකිවී ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. පසුගිය 12 වැනිදා එම සංගමය විසින් සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම තොරතුරු හෙළිවිය. එහිදී වැඩි දුරටත්…
‘බර අඩු කර ගැනීමට’උපකාරී වන සරල සහ සුලභ ආහාර

නිරෝගී බරක් පවත්වා ගැනීම සඳහා එක් ප්‍රධාන සාධකයක් වන්නේ නිරෝගී පරිවෘත්තීය ක්‍රියාවලියක් තිබීමයි. ඔබ ඔබ ආහාරයට ගන්නා දේ ගැන දැඩි අවධානයක් යොමු කිරීම එතරම් වැදගත් වන්නේ මේ නිසා ය. ඒ ඔබේ ආහාර පරිවෘත්තීය ක්‍රියාවලියට විශාල කාර්යභාරයක් ඉටු කරන බැවිනි.  ඔබේ පරිවෘත්තීය…
හොඳ තාත්තා කෙනෙක් වෙන්නේ කොහොමද ? මනෝ විද්‍යාත්මක රහස් හෙළිවෙයි !

අතීත ළමා සංවර්ධන පර්යේෂණ බොහෝ විට පියවරුන් නොසලකා හැර තිබේ. නමුත් නව අධ්‍යයනවලින් පෙනී යන්නේ මාතෘ නොවන රැකබලා ගන්නන් දරුවන්ගේ හැසිරීම, සතුට සහ සංජානන කුසලතා සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවයි. මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ ජීවත් වන මවුවරුන් දඩයම – ආහාර සෙවීම…
Covid-19 එන්නත ගත්තොත් කාන්තාවන් ‘වඳ’ වෙයිද ?

කොවිඩ් එන්නත කාන්තාවන්ගේ සශ්‍රීකත්වයට බලපානු ඇතැයි සමාජ මාධ්‍යවල ප්‍රකාශ පදනම් විරහිත බව ඒ පිළිබද අධ්‍ය්‍යනවල නිරත වූ විශේෂඥයෝ පවසති. සමාජමාධ්‍ය විසින් පසුගිය දිනවල පවසා සිටියේ ෆයිසර් එන්නත කාන්තාවන්ගේ වඳභාවයට හේතු විය හැකි බවයි, නැතහොත් ඔවුන්ගේ ශරීර වැදෑමහ විනාශ කිරීමට / ආසාදනය…
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ 4ක් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් අසමත්

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් ක්‍රීඩකයෝ සිව් දෙනෙක් අසමත් බව වාර්තා වේ. ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අද (12 ) පැවැති අතර එම පරීක්‍ෂණයෙන් අසමත් ක්‍රීඩකයින් වන්නේ ඩිල්රුවන් පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්‍ෂ සහ ධනුෂ්ක…
වෙළඳ හිඟය 2020 වසරේ දී ඩොලර් බිලියන 2කින් අඩු වුණේ කොහොමද ?

රට තුළ ඇති වූ කොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ලේ බලපෑමෙන් අනතුරුව 2020 වසරේ දෙසැම්බර් මාසයේදී භාණ්ඩ අපනයන යථා තත්ත්වයට පත් වූ අතර, අත්‍යවශ්‍ය නොවන ආනයන සඳහා වන සීමාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ ගෝලීය ඉන්ධන මිල සාපේක්ෂව අඩු මට්ටමක පැවතීම හේතුවෙන්…
ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ අළුයට ගිනි !

ඇමරිකා එක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ල අසල කැරලි කෝලාහල ඇතිකිරීම සඳහා පෙළඹවීම් කළ බවට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට චෝදනා එල්ල වීමෙන් අනතුරුව ඔහු පිළිබඳව විනිශ්චයක් දීමට එරට නීති සම්පාදකයෝ කටයුතු කරමින් සිටිති. ඇමරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරයෙකුට දෙවරක් දෝෂාභියෝගයකට මුහුණ දෙන්නට සිදුවූ…
Covid-19 එන්නත්: ලෝකයේ අලුත්ම තත්ත්වය කුමක්ද ?

සිය එන්නත් වැඩපිළිවෙලට තවත් අරමුදල් පරිත්‍යාගකරන්නැයි කෝවැක්ස් සැලසුම රටවලින් ඉල්ලා සිටී කොරෝනාවෛරසයට එරෙහි එන්නත බෙදාහැරීම ක්‍රියාත්මක වෙද්දී බොහෝදෙනා මතුකරන ප්‍රශ්නයකි – මට එන්නත ලැබෙන්නේ කවදාද? අතළොස්සක් රටවල් ඉතා සුවිශේෂී ඉලක්ක සකසා තිබුණද ලොව අනෙකුත් රටවල තත්ත්වය එතරම් පැහැදිලි නැත. ඒ…
නව කොවිඩ් ප්‍රභේදයක් වේගයෙන් ව්‍යාප්ත වේ – එංගලන්ත ප්‍රභේදය බවට සැක ?

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් හතරක නව කොවිඩ් ප්‍රභේදයක් වේගයෙන් ව්‍යාප්ත වන බවත් එය එංගලන්ත ප්‍රභේදය බවට අනුමාන කළ හැකි බවත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි. අද (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ…