
අධික ශාරීරික ක්‍රියාකාරකම් මාරාන්තික තත්ත්වයට හේතු විය හැකි ආකාරය
හෘදයාබාධයක් යනු හදවතට රුධිර ප්‍රවාහය දැඩි ලෙස අඩුවීම හෝ අවහිර වීම වැනි තත්ත්වයකි. මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ හදවතේ කිරීටක ධමනිවල මේදය, කොලෙස්ටරෝල් සහ අනෙකුත් ද්‍රව්‍ය තැන්පත් වීම නිසාය. මේද, කොලෙස්ටරෝල් අඩංගු තැන්පතු ප්ලේක් / plaques ලෙස හැඳින්වේ. ප්ලේක් එකක් කැඩී රුධිර…