ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ FD සඳහා විශේෂ පොලී අනුපාතිකයක් ලැබෙයි ද ?
2025 අයවැය යෝජනාවලට අනුව 2025 ජූලි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පත් සඳහා සංශෝධිත විශේෂ පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්…














