
ඉන්දීය ගොවීන් ලෝකයට දෙන පණිවුඩය කුමක් ද ?
2020 සැප්තැම්බර් මස, අගමැති නරේන්ද්‍ර මෝඩිගේ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව, ඉන්දියාවේ කෘෂිකර්මය පිළිබඳ පනත් තුනක් පාර්ලිමේන්තුවේ අනුමත කළේය. ඒ පනත් තුන පහත සඳහන් වේ. ගොවි නිෂ්පාදන අලෙවි කිරිම සහ වාණිජකරණය (දිරිගැන්වීම සහ පහසුකරණය) පනත 2020. මිල සහතික කිරිම සහ ගොවිපළ…