
කොරෝනා එන්නත ගත්තොත් වඳ වෙයිද ?: ඇත්ත – නැත්ත කුමක්ද ?
කෝවිඩ් එන්නත හේතුවෙන් ‘වඳ වෙන’ බවට සමාජ මාධ්‍යවල සංසරණය වන විවිධ ව්‍යාජ ප්‍රකාශ හේතුවෙන් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් කොටසක් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව බීබීසී සිංහල සේවය කළ විමසුමක දී දැනගන්නට ලැබිණි. එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ හේතුව…