සා/පෙළ විභාගය 17 දා සිට 26 දා දක්වා
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ මස 17 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත් වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. විභාග මධ්‍යස්ථාන 3663දී අපොස සාපෙළ විභාගය පැවැත්වෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය. මෙවර විභාගයට…














