පවිත්‍රා යළි කරළියට

කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු පූර්ණ සුවය ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සමග පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ වෛරසය මර්දන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය මෙන්ම ඉදිරි සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙල පිළිබදව විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.…
පාස්කු ප්‍රහාර පිළිබඳ සොයා බැලු ජනාධිපති කොමිසමේ වාර්තාව කථානායකට

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන්, ඒ මහතාගේ නීති කටයුතු අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (23) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා…
රැකියා ලක්ෂයේ වැඩසටහනට බඳවාගත් පිරිස් ‘සෞඛ්‍ය සේවයට’ අන්තර්ග්‍රහණය කිරීමක් නෑ

රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. මේ රැකියා ලාභීන් ස්ථිර සේවකයන් ලෙස සෞඛ්‍ය සේවයට ඇතුළත් කර ගන්නා බවට පතුරුවා හැර ඇති මතය මුළුමනින් වැරදි බව ජනපතිවරා…
මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී අරගලය තීරණාත්මක කඩඉමක

හමුදා කුමන්ත්‍රණයට එරෙහිව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මින්යන්මාරයේ නගර රැසක දැවැන්ත විරෝධතා ව්‍යාපාර දියත් කර තිබෙන අතර හමුදා ආණ්ඩුවේ නියෝග නොතකා මහා වැඩ වර්ජනයක් ද දියත්ව තිබෙනවා. මිලිටරි නියෝග නොතකා සේවකයින් මහා වැඩ වර්ජනයකට සම්බන්ධ වීමත් සමඟ ව්‍යාපාර වසා දමා තිබෙනවා.…
දුප්පතාගේ හිතවතාගෙන් හිමිවන සුපිරි සෞඛ්‍ය ප්‍රතිලාබ මෙන්න

දිගු කල් ජීවත්වීමට අවශ්‍යද? පිළිකා වැළඳීමේ අවදානම හෝ හෘද රෝග අවම කර ගැනීමට අවශ්‍යද? ඉහත සඳහන් රෝග වැළඳීමේ අවදානම අවම කර ගැනීම සඳහා පාපැදි භාවිත කරන මෙන් විද්‍යාඥයෝ නිර්දේශ කරති. පිළිකා සහ හෘද රෝග වැළඳීමේ අවදානම අඩකින් අවම කිරීම හා…
ප්‍රවීණයින් රැසක් කපා දමා නවකයින් සමග ශ්‍රී ලංකාව කොදෙව් සංචාරය අරඹයි !

ටෙස්ට්, එන්දින හා විස්සයි විස්ස යන ආකෘති තුනේ තරගාවලියකට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (23) බටහිර ඉන්දිය කොදෙව් රාජ්‍ය බලා පිටත්වීමට නියමිතය. ශ්‍රී ලංකා පිල මුලින්ම විස්සයි 20 තරග 3ක් ක්‍රීඩා කරන අතර, එම තරග මාර්තු 3,…
සාමාන්‍ය පෙළ ප්‍රථිපල එන දිනය හා උපෙළ පන්ති ආරම්භය ගැන ඉඟියක්

මාර්තු මස 01වන දින සිට 10වන දින දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස වන විට ලබා දීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව ජූලි මාසයේදී උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් සකස්කොට තිබෙන බවත්…
චමින්ද වාස් ඉල්ලා අස්වෙයි : කොදෙව් සංචාරයටත් නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙසින් කටයුතු කළ හිටපු ටෙස්ට්  ක්‍රීඩකයකු වන චමින්ද වාස් මහතා සිය ධුරයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අද (22 දා) දැනුම් දී තිබේ. ඒ අනුව ඒ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය…
ඔබට අත්හදා බැලිය හැකි සුපිරි Nail Trends 7ක්

කාන්තාවන්ගේ සුන්දරත්වය සහ පෞරුෂත්වය කෙරෙහි ‘නියපොතු’ සැලකිය යුතු බලපෑමක් කරනවා. ඇතැම් විලාසිතා නිර්මාණ ශිල්පීන්ට අනුව නියපොතු කියන්නේ කාන්තා සුන්දරත්වයේ සුවිශේෂ සාධයක්. නැතහොත් අංගයක්. මේ තත්ත්වය නිසාම නිය ආලේපන සහ විලාසිතා ද දිනෙන් දින වෙනස් වෙනවා. අලූත් ප‍්‍රවණතා ඇති වෙනවා. මේ…
ලෝකයේ වැඩියෙන්ම ‘අලි මරා දමන රට’ ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන අලි ඇතුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 272 ක් වුවද  පසුගිය වසර තුළදී අලිඇතුන් 407 දෙනෙකු මිය ගොස් තිබෙන බව ගිණුම් කාරක සභාවේදී අනාවරණය වූ අතර අලි මිනිස් ගැටුම හේතුවෙන් සාමාන්‍යයෙන් වසරකට මිය යන  මිනිසුන්…
පාස්කු ඉරිදා ප්‍රහාරය’ පිළිබඳ වාර්තාව අධ්‍යයනයට පත් කළ කමිටුවට පුළුල් කාර්යභාරයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පත් කළ සය පුද්ගල කමිටුවට පුළුල් කාර්යභාරයක් පැවරී තිබේ. මෙවන් මහා පරිමාණ ජාතික ව්‍යසනයක් නැවත ඇතිවීම වළක්වාගනු සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇති පරිදි…
කොවිඩ් බලපෑමෙන් ‘කාන්තාවන් අතර සියදිවි නසා ගැනීම්’ ඉහළ ගිහින්ද ?

ලෝකයේ වෙනත් කිසිදු රටකට වඩා නිරවද්‍යව සහ කඩිනමින් දිවි නසා ගැනීම් පිළිබඳ තොරතුරු වාර්තා කරන්නේ ජපානයයි. සෑම මසකම අවසානයේ දී ඔවුහු ඒ පිළිබඳ දත්ත යාවත්කාලීන කරති. වෙනත් බොහෝ රටවල එවැන්නක් දැකිය නොහැකිය. කොවිඩ් වසංගත සමය ඇතුළත ලැබී ඇති දත්තවලින් කියැවෙන…