වනඅලි මරණවල දැවැන්ත ඉහළ යාමක් – අලුත්ම දත්ත මෙන්න
මෙම වර්ෂයේ පසුගිය මාස 8 තුළ වනඅලි මරණ 239ක් සහ අලි – මිනිස් ගැටුමෙන් මිනිස් ජීවිත 57ක් අහිමි වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මෙම වනඅලි මරණ සිදුව ඇත්තේ, වෙඩි තැබීම්වලින් 40ක්, විදුලිසැර වැදීමෙන් 31ක්, ‘හක්ක පටස්’ හේතුවෙන්…














