කමිඳු ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොත අලුත් කරයි
වසර 132ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ පළමු ටෙස්ට් තරග 8දී නොකඩවා වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් අද (26) වාර්තා අතරට එක්විය. නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී අද පැවැති 02 වැනි ටෙස්ට් තරගයේදී…














