Dead Butt Syndrome: දිගු වේලාවක් වා වී සිටියොත් ඇතිවන ‘බියකරු රෝගය‘
දවස පුරාම වාඩි වී සිටීමෙන් ඔබට Dead Butt Syndrome නම් රෝගී තත්ත්වය ඇති විය හැකි අතර එමගින් මාංශ පේශි දුර්වල වී ක්‍රියා විරහිත වේ. Gluteal Amnesia සඳහා හේතු, රෝග ලක්ෂණ සහ වැළැක්වීමේ උපදෙස් ඉගෙන ගන්න. අද නවීන ලෝකයේ අපගෙන් බොහෝ…













