One chop වීසා ක්‍රමය ක්‍රියාත්මකයි – ඔබ ලැබෙන ප්‍රතිලාභ මොනවාද ?
වීසා රහිත රටවල් 38 සඳහා ‘One chop’ ක්‍රමයක් වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව සංචාරක අමාත්‍යාංශයේ උපදේශක හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. හරීන් ප්‍රනාන්දු පැවසුවේ සිංගප්පූරුව විසින් අනුගමනය කරන ලද One chop ක්‍රමය’ යනු…














