රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ගැන නිල තීන්දුව මෙන්න !

2025 ජනවාරි මස සිට ජීවන වියදම් දීමනාව වසර තුනක් දක්වා නොවෙනස්ව රුපියල් 25,000.00ක්. රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ වැටුප රුපියල් 55,000ක්. විශ්‍රාමිකයන් සඳහා ලබන වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් 12,500 ජීවන වියදම් දීමනාවක් – වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති…
Mpox (monkeypox) සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විධිමත් සැලැස්මක්

ගුවන් තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි Mpox (monkeypox) රෝගින් හඳුනාගැනීම සඳහා මුළු රටම ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආවේක්ෂණ පද්ධතිය වඩාත් ශක්තිමත් කර තිබෙන බවත්, Mpox (monkeypox) රෝගීන් වාර්තා වුවහොත් ඔවුන් වෙන් කර ප්‍රතිකාර කිරීමේ පහසුකම් කොළඹ, බෝවන…
පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මැතිවරණ කොමිසමට අද (22) නියෝග කළේය. පසුගිය වසරේ මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නොපවත්වා මුදල් අමාත්‍යවරයා,…
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් තිදෙනෙක් සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් තිදෙනෙක් සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙක් අද (21) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ. අද අක්තපත්‍ර භාරදුන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. 1. ඩයනා මෙකැවෙසියන් මහත්මිය (Diana…
2024 පළමු මාස 06 තුළ ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක්

මෙම වසරේ ගතවුණු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන නවයක ( 09) අපනයන ආදායමක් ලබා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. එසේම පසුගිය මාස හයක කාලයක තුළ ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 800ක පමණ ආයෝජන සඳහා…
වඳුරු උණ වසංගතය සඳහා ශ්‍රී ලංකාව සූදානම් ද ? සෞඛ්‍ය ඇමැති කළ හෙළිදරව්ව

ශ්‍රී ලංකාව වඳුරු උණ වසංගතය සඳහා වඩා හොඳින් සූදානම්ව සිටින බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ජනතාවට පීඩාවක් ඇති නොවන පරිදි අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග…
සජිත්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් තලතා ගත් තීන්දුව

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (21) නිවේදනය කළාය. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව කියා සිටියාය. සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් ඇය කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි…
දරුවන් සිටින දෙමාපියන්ට වැදගත් සෞඛ්‍ය අනතුරු ඇගවීමක්

මෙම දිනවල පවතින වර්ෂාපතනයක් සමග රාත්‍රී කාලයේ හා උදෑසන පවත්නා සීතල හේතුවෙන් ළමා හතිය ඉහළ ගොස් ඇතැයිද මේ පිළිබඳ සැලකිලිමත් වී දරුවන් ළමා හතිය වැළඳීමෙන් ආරක්ෂා කරගන්නා ලෙසද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ළමා…
ශ්‍රී ලංකාව තිරසර බලශක්ති උත්පාදනයක් කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක

කෙරවලපිටිය “සොබාධනවි” ඒකාබද්ධ චක්‍රීය බලාගාරය සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායු (Liquefied Natural Gas – LNG) ගබඩා කිරීම වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය, LNG ප්‍රතිවායුකරණ කිරීම සහ සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම (LTL Holdings Limited, Sri Lanka) සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්එන්ජී…
මැකො සභාපතිගෙන් විශේෂ ඉල්ලීම් කිහිපයක්

මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාව අඟල් 27ක් දිගැති බවත් ඡන්ද පත්‍රිකා තවමත් මුද්‍රණය වෙමින් පවතින බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි. රත්නායක මහතා පැවසුවේ, 2024 ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකාව මේ වන විට රජයේ මුද්‍රණාලයේදී විශේෂ ආරක්ෂාවක් යටතේ මුද්‍රණය…
කෙහෙළිය ඇතුළු පිරිසගෙන් මිලියන 300 වන්දි ඉල්ලා රෝගීන් තිදෙනෙක් උසාවි යයි

රජයේ රෝහලක ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්වලින් පසු භාවිත කරන ‘Prednisolone Acetatean’ අක්ෂි බිංදු භාවිතය හේතුවෙන් සදාකාලික පෙනීම අහිමි වූ රෝගීන් තිදෙනෙකු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු දස දෙනෙකුගෙන් රුපියල් මිලියන 300ක වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ අද…
කෙන්යානු ජාතික පෙම් යුවළකගෙන් ලෝක වාර්තාවක්

95 හැවිරිදි කෙන්යානු ජාතිකයෙක් සිය 90 හැවිරිදි දිගුකාලීන පෙම්වතිය සමඟ පසුගිය ඉරිදා (18) විවාහ වූ බව කෙන්යානු මාධ්‍ය ඊයේ (19) වාර්තා කළේය. එම වාර්තාවට අනුව මෙම විවාහය සිදුව ඇත්තේ එම යුවළ පළමු වරට මුණගැසුණු දා සිට දශක හයකට පසුවය. මනාලයා…
රාජ්‍ය සේවක දැවැන්ත වැටුප් වැඩිවීමට එරෙහි ප්‍රචාරණයන්ට රජය පිළිතුරු දෙයි

“සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 25000ක දීමනාවක් වසර තුනක් පුරා. පහළම සේවකයන්ටත් අවම වශයෙන් මසකට රුපියල් 55000ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක්.” රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පසුගිය 18 වැනිදා පැවතී විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල…
ජනපතිට සහාය දුන් කැබිනට් අමාත්‍යාංශ 29 ක “අභියෝගාත්මක දෙවසරක ප්‍රගතිය” !

මෙරට ඉතිහාසය මුහුණ දුන් බරපතලම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගෙන ස්ථාවරත්වයක් ඇති කර යළි ප්‍රගමනයේ මාවතට ගෙන ඒමට පසුගිය දෙවසර තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහඟු කාර්‍යභාරයක් සිදුකළේය. සෑම අංශයකින්ම බිඳ වැටී තිබු මෙරට ආර්ථිකය පමණක් නොව, ස්ථාවරත්වය සහ ප්‍රගමනය වෙනුවෙන්…
පසුගිය දෙවසර තුළ සිසුන් 35,000කට ජනාධිපති මන්දිරයේ දොරටු විවර වෙයි

පාසල් දරුවන් තිස් පන්දහසක පමණ පිරිසක් පසුගිය වසර දෙක තුළ ජනාධිපති මන්දිරය, පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටි ජනාධිපති කාර්යාලය, වරාය නගරය, මහබැංකුව, පාර්ලිමේන්තුව, නෙළුම් කුළුණ ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් සහිත ස්ථාන නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ. මෙවන් විශාල සිසු…