ජංගම දුරකථනයට ඇබ්බැහි වුණ යෞවනයින් ගැන බිහිසුණු හෙළිදරව්වක් !

වයස අවුරුදු 16-18 අතර යෞවනයන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් පමණ තම දුරකථන සමඟ ගැටලුකාරී හැසිරීම් / problematic behaviour පෙන්නුම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය කරගෙන ඇත. “ගැටලු සහිත ස්මාර්ට්ෆෝන් භාවිතය / problematic smartphone use” සඳහා ගොදුරු වන යෞවනයන් නින්ද නොයාම,…
ඩිල්ෂාන් පතිරණ සහ මධුශංක ආබාධ වෙති – ශිරාස් සහ මාලිංග එක්දින තරගාවලියට

වේගපන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුශංක ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියෙන් ඉවත් කර තිබේ. ඉන්දියාවට එරෙහිව පැවැති තුන්වැනි විස්සයි 20 තරගයේදී පතිරණ උරහිසේ ආබාධයකට ලක්විය. මධුශංක පුහුණු සැසියකදී සිදු වූ මස්පිඬු ආබාධයකට ලක්ව සිටියි.…
ඩිමෙන්ශියා රෝගීන්ගෙන් 50%ක් වැළැක්විය හැකියි – නවතම අධ්‍යයනයකින් හෙළිවෙයි

පර්යේෂකයන් ‘විශාල ලෙස’ තත්ත්වය වර්ධනය වීමේ අවදානම අවම කිරීම සඳහා කරුණු 14ක් නම් කරයි 2050 වන විට ගෝලීය වශයෙන් ඩිමෙන්ශියාවෙන් (dementia) පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 153 දක්වා තුන් ගුණයකින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත. මෙම සොයාගැනීම් එක්සත් ජනපදයේ ඇල්සයිමර්…
ඉන්ධන මිල සංශෝධනය ගැන අලුත්ම නිවේදනය

අගෝස්තු මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඒ අනුව දැනට පවතින ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවේ.
මා ස්වාධීන අපේක්ෂකයෙකු වුණේ ඇයි ? ජනපති හෙළිකළ ‘සුපිරි‘ රහස

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමටයි. පළාත් ආණ්ඩු 09ක් සහ මධ්‍යම ආණ්ඩුව ඇතුළු ආණ්ඩු 10 යටතේ සියලුදෙනාට වගකීම් පවරමින් රට ඉදිරියට ගෙන යනවා. හමාස් දේශපාලන නායකයාගේ ඝාතනය කිසිසේත් අනුමත නොකරන…
ගෝලීය බලපෑම්වලට මුහුණ දීමට ජනපතිගෙන් විශේෂ කමිටු 03 ක්

ඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස විශේෂ කමිටු 03ක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
කිරිපිටි මිල ගැන අලුත්ම කතාව

ඉදිරි දින කිහිපය ඇතුළත කිරිපිටි මිල අඩු කිරීම සඳහා කිරිපිටි ආනයනකරුවන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බව වෙළඳ, වාණිජ සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඊයේ (30) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසුවේය. ඒ අනුව, කිරිපිටි සඳහාත්…
පාන් මිල අඩු නොකරන බේකරි හිමියන් පිළිබඳ ‘සුපිරි තීරණයක්‘

පාන් මිල අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ට සතියක කාලයක් ලබා දීමට කටයුතු කරන බවත්, ඉන්පසුවත් මිල අඩු නොකරන්නේ නම් නීතිමය කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවත් වෙළඳ, වාණිජ සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඊයේ (30) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය.…
ඉන්දියාවට එරෙහි තරඟාවලියේ නායකත්වයේ වෙනසක්

2024 අගෝස්තු 2, 4 සහ 7 යන දිනවල කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දියාවට එරෙහි තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේ  නායකයා ලෙස චරිත් අසලංක පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් තරඟාවලිය…
දරුවන්ට වැඩිම හානියක් කරන්නේ ‘පියා දියවැඩියා රෝගියෙක් වීම ද ? මව දියවැඩියා රෝගියෙක් වීම ද ?

නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ තම මවට වඩා තම පියාට පළමු කාණ්ඩයේ දියවැඩියා (Type 1 diabetes) තත්ත්වයක් තිබේ නම් දරුවන්ට පළමු කාණ්ඩයේ දියවැඩියාව වැළඳීමේ සම්භාවිතාව දෙගුණයකට ආසන්න බවයි. මෙම අධ්‍යයන සොයා ගැනීම් Diabetologia සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇත. සොයා ගැනීම්වලින්…
ළමා රෝග විශේෂඥ ‘වෛද්‍ය දීපාල් පෙරේරා‘ දෙමාපියන්ගෙන් කරන විශේෂ ඉල්ලීම

මේ දිනවල ළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහ ඉහළ ශ්වසන මාර්ගයේ වෛරස් උණ රෝග වැඩිවීමේ තත්ත්වයක් පවතින බැවින් ඒ සඳහා විශේෂ අවධානයෙන් කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රොහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කරයි.…
පොදු ස්ථානවල ඩෙංගු අවදානම ගැන අලුත්ම හෙළිදරව්ව

පසුගිය දිනවල සිදුකළ කීට විද්‍යා සමීක්ෂණ අනුව පොදු ස්ථානවල ඩෙංගු ව්‍යාප්තිය වැඩි වී තිබෙන බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. නිවෙස්වල මදුරුවන් බෝ වන ස්ථානවලට සාපේක්ෂව රජයේ ගොඩනැගිලි, පාසල්, ටියුෂන් පන්ති, ආගමික සිද්ධස්ථාන හා…
එළඹෙන උත්සව සමයේ අඩුමිලට බිත්තර දෙන්න යයි

එළඹෙන උත්සව කාල සීමාවන් තුළ පාරිභෝගික ජනතාවට දැරිය හැකි මිලකට බිත්තර සැපයීමේ අරමුණින් බිත්තර ආනයනය කිරිමට පියවර ගන්නා බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (30) රජයේ…
වාහන ආනයනය ඔක්තෝම්බර් සිට: ඔබ දැන ගත යුතුම ‘විශේෂ‘ හෙළිදරව්ව !

කොවිඩ් වසංගතය සහ විදේශ විනිමය හිඟය නිසා වසර 4 කට අධික කාලයක් පුරා අත්හිටුවා තිබු වාහන ආනයනය කිරීම ලබන ඔක්තෝම්බර් මාසයේ සිට නැවත ආරම්භ කිරීම සඳහා අවසර ලබා දීමට රජය සුදානම් වෙමින් සිටියි. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ බීබීසී සිංහල…
ආසියානු කාන්තා ලෝක කුසලානයේ සුපිරි තරු 06ක්

ICC කාන්තා T20 ලෝක කුසලානය 2024 සඳහා තව ඉතිරිව ඇත්තේ මාස තුනකි. පසුගිය කාලය තුළ කාන්තා ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක්වූ සුපිරි තරු තවත් මාස කිහිපයකින් බංග්ලාදේශයේදී අපට යළි හමුවෙන තෙක් අපි පසුගිය දා නිමාවට පත් වූ කාන්තා ආසියානු කුසලානයේ ප්‍රේක්ෂකයන්ගේ…
පොහොට්ටුවේ  සහාය කාටද ? – අද හවස ගත් ‘නිල තීන්දුව‘ මෙන්න

ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදී ඒ වෙනුවට තමන්ගේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මධ්‍යම කාරක සභාව අද (29) තීරණය කළ බව එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂතයා පිළිබඳව පසුව තීරණය කරන…