ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, විසිහතර වැනි (24) අපනයනකරුවන්ගේ සංසදය සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කිරීමට සහ විසඳුම් ලබාදීම සඳහා පවත්වනු ලබන විසිහතර වැනි (24) අපනයනකරුවන්ගේ සංසදය ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන ඊයේ (25) දින අපනයන සංවර්ධන මණ්ඩලයේදී සාර්ථකව පවත්වන…












