
ටී.එම්.බී. තෙන්නකෝන් : විසිතුරු මල් හා පැළ වගාවෙන් ජීවිතය ‘මල් යහනක්‘ කරගත් ව්‍යවසායිකාවගේ යශෝරාවය
මම බලාපොරොත්තු වුණ ආකාරයට ම මගේ පැළවලට සංචාරකයින්ගේ ඉල්ලුම ඉහළ යාමත් සමඟ විවිධ මල් වර්ග, විසිතුරු පැළ හා පලතුරු පැළ වගාවට මම යොමු වුණා. විශ්‍රාමික නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරයෙකු වන මගේ සැමියා, බන්දුල හේමචන්ද්‍රගේ කෘෂිකර්මය පිළිබඳ උසස් දැනුම සහ නොමඳ සහයෝගයත්…