‘ලිංගිකත්වය’ ගැන ලංකාවේ ප‍්‍රමාණවත් තරම් නොවෙයි කිසිම සංවාදයක් නැහැ. ඒ නිසා අපේ බහුතරයකගේ පවුල් ජීවිත ‘විඳිනවා’ නොව ‘විඳවන’ ඒවා බවට පත්වෙලා තිබෙනවා. බොහෝ දෙනෙක් මේ තත්ත්වයෙන් ගොඩඑන්න උත්සාහා කරනවා. ඒත්…

හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් 100ක් පුරා ඇමෙරිකානු ජනාධිපතිවරුන් විසින් පවත්වා ගෙන ගිය සුන්දර සම්ප්‍රදායක් බිද දැමුවා. ඒ තමයි සුරතල් සතෙකු ඇති නොකිරීම. ට්‍රම්ප් ඇමෙරිකානු ජනතාව සහ ලෝකය, විශේෂයෙන් චීනය සමග…

යෞවනයෙකුගේ මානසික තත්වය නොසලකා අධික සමාජ මාධ්‍ය භාවිතය ඍණාත්මක යහපැවැත්මට හා ආත්ම අභිමානයට සම්බන්ධ වී ඇති අතර වැඩි ගැහැනු ළමයින් මානසික අවපීඩනය හා බලාපොරොත්තු රහිත හැඟීම් අත්විඳිති. අධික සමාජ මාධ්‍ය…

‘ජාන වෙනස් කළ එළවළු සහ පලතුරු වලට‘ අපි අද ද්වේෂ කරන අතර පිළිකුලෙන් යුතුව බැහැර කරමු. එහෙත් ඔබ අද මහත් සතුටින් ආහාරයට ගන්නා එළවළු සහ පලතුරු සියල්ලම වාගේ මීට සියවසකට…

ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සංවර්ධනය කළ ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් (AstraZeneca COVISHELD) කොවිඩ් මර්දන එන්නත ලංකාවේ මේ වන විට ලබාදී සිදු වෙනවා. ඒ අතර රජයේ ආරංචි මාර්ග කියන්නේ…

විවිධ සන්නනම් නාම යටතේ වෙළෙඳපොළට එන සම පැහැපත් කරන, සමේ ආසාදන වළක්වා ලන (කුරුලෑ ආදි) නිෂ්පාදන සම්බන්ධයෙන් දැන් අන් කවරදාටත් වඩා ගැටලූ පවතී. ඒවායේ අන්තර්ගතය, මිල පමණක් නොව අදාළත්වය ගැන…

කොවිඩ්-19 සදහා එන්නත්කරණ වැඩසටහන් මේ වන විට සිදු කරමින් පවතිනවා. මේ තත්ත්වය තුළ කොවිඩ් එන්නත හා සම්බන්ධ ජනතාවට වැදගත් කරුණු පැහැදිලි කරමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ‘‘කොවිඞ්-19 එන්නත්කරණය – එන්නත…

2020 අගෝස්තු මසදී අමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥයින් කණ්ඩායමක් තමන් අත්පත් කර ගත් විප්ලවීය සාර්ථකත්වයක් ගැන නිවේදනය කළේය. ඒ Neuralink නමැති විද්‍යාත්මක පර්යේෂණ සමාගම නියෝජනය කරමිනි. එහි ප්‍රධානියා වන එලන් මස්ක්…

ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේ ඕනෑම රටක ආරක්ෂක හමුදාව සම්බන්ධයෙන් ඒ රටේ ජනතාව අතර ගරුත්වයක් තිබෙනවා. ඒක අද ඊයේ සිට නොවෙයි මානව ඉතිහාසය පුරාම සිද්ධ වුණ දෙයක්. උදාහරණයකට අපි තාමත් ‘දසමහා…

‘ලිංගික ජීවිතය‘ ගැන කතා කරන්න අපි කවුරුත් කැමති නැහැ. ඒක බයක් නිසාද එහෙම නැතිනම් ලංකාවේ ඊනියා සංස්කෘතිය නිසා වෙනවාද කියලා කියන්න දන්නේ නැහැ. කොහොම වුණත් ‘විඳීමට’ ඇති දෙයක් ‘විඳවීම’ මේ…

සෑම වසරකම නිෂ්පාදනය වන සහ නිකුත් වන චිත්‍රපට සංඛ්‍යාව අනුව බොලිවුඩය ලොව විශාලතම සිනමා කර්මාන්තය වන අතර ලොව වැඩිම ප්‍රේක්ෂකයින් පිරිසක් සතු වීම ද එහි ස්ථාවරත්වයට හේතු වී ඇත. මේ…

2013 වසරේ සිට 2017 වසර දක්වා ඩොලර් මිලියන 225ක වටිනාකමින් යුතු පළිබෝධනාශක මෙට්‍රික් ටොන් 28,640ක් ආනයනය කර ඇතැයි ද පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචිවී ලබාගත් විධිමත් සහතිකයක් යටතේ 2018 වනවිට අලෙවි…

ගෝලීය මහ බලවතුන්ගේ අනුග්‍රහය ඇතිව නොබෙල් සාම ත්‍යාගය ලැබූ පාකිස්තානි යුවතිය මලාලා යූසෆ්සායි කලක් තොරම්බල් වූ අයුරු, අවසානයේ වෙළඳපල තරගයෙහි අලෙවිවන “ෂුක්රලා” ගැන ඉතිරි වන්නේ අනුකම්පාවක්ම පමණි.   සිරස “ලක්ෂපති” වැඩසටහනට…

විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් සමඟ වෛද්‍ය විද්‍යාව නව දිශානතියකට ගමන් කර ඇත. අද්‍යතන සමාජය තුළ අති නවීන වෛද්‍ය උපකරණ මෙන්ම නවීන වෛද්‍ය සේවාවන් සමඟ කැටි වූ සමස්ත වෛද්‍ය පද්ධතිය පිළිගැනීමට…

බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමේ සැලැස්ම ඉදිරි දෙසතිය ඇතුළත සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය, ජී.එල් පීරිස් මහතා අද (18) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය. බස්නාහිර පළාතේ හුදෙකලා…

සුපිරි නිළියන් නැතහොත් රූමතියන් ගැන කතා කරන කොට අපි වැඩියෙන් අවධානය යොමු කරන්නේ හොලිඩුඩය හෝ බොලිවුඩය වෙත. ඒත් හොලිඩුව් හා බොලිවුඞ් සුරූපියන් පහසුවෙන් පරාජය කළ හැකි සුන්දර නිළියන් තවත් ඉන්නවා.…