බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු…

කොවිඩ් වසංගතය සහ විදේශ විනිමය හිඟය නිසා වසර 4 කට අධික කාලයක් පුරා අත්හිටුවා තිබු වාහන ආනයනය කිරීම ලබන ඔක්තෝම්බර් මාසයේ සිට නැවත ආරම්භ කිරීම සඳහා අවසර ලබා දීමට රජය…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා විසින් ව්‍යාපාරික විරංජිත් තාඹුගලගෙන් රුපියල් කෝටි දෙකක කප්පමක් ලබාගත් බව කියන සිද්ධිය සත්‍යයක් නම් එය බරපතළ කරුණක්…

රූපලාවන්‍ය නිෂ්පාදනවල ප්‍රමිතියෙන් තොර තත්ත්වය සම්බන්ධයෙන් මෑත කාලීන වර්ධනයත් සමඟ වසර ගණනාවක් තිස්සේ රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනය නොකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දැඩි විවේචනයට ලක්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් පැවසීය. නිරූපිකාවක්…

ශ්‍රී ලාංකික විදේශිකයන් විසින් ආනයනය කරන ලද වාහනවලින් සියයට 66ක් වාහන ආනයනය කරන සමාගම් දෙකක් හරහා සිදු කර ඇති බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති හර්ෂ ද සිල්වා…

ඊයේ (08) වෙඩි තබා ඝාතනය කරන ලද ‘ක්ලබ් වසන්ත’ නොහොත් සුරේෂ් වසන්ත පෙරේරා, 2022 නොවැම්බර් 18 වන දින ලංකාදීප යූ ටියුබ් නාලිකාව සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක දී ආන්දෝලනාත්මක කතා කිහිපයක්…

පියුමි හංසමාලිගේ නමින් ලියාපදිංචි කර තිබූ සුඛෝපභෝගී BMW මෝටර් රථයක් නාවල ප්‍රදේශයේ ගරාජයක තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය  (PNB) විසින් අත්අඩංගුවට ගෙන ඇත. ගුවන් තැපෑලෙන් රුපියල් මිලියන 60කට වැඩි වටිනාකමකින්…

අයථා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව සිටින නිරූපිකාවක් වන පියුමි හංසමාලි විසින් අලෙවි කරන ලද සම පැහැපත් කරන ක්‍රීම් (Whitening cream) ඇතුළු රූපලාවන්‍ය නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (National…

මරණ සියදිවි නසා ගැනීමක්ද හදිසි අනතුරක්ද යන්න පොලිසිය විමර්ශනය කරයි සිසුන් දෙදෙනාම CIS හි පන්තියේ මිතුරන් වින්දිතයන් ත්‍රිරෝද රථයකින් පාසල් නිල ඇඳුමින් සැරසී සවස 2.40 ට පමණ Altair වෙත ඇවිත්…

ඉදිරි කාලයේ පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කර ගෙන රට තුළ ජාතිවාදී අරගල ඇති කිරීමෙන් මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණ මත නැවත වරක් විල්පත්තු ජාතික වනෝද්‍යානය කේන්ද්‍ර කර ගෙන ගැටළු නිර්මාණය කිරීමට…

ආජන්ටිනාව, ඉක්වදෝරය සහ ඝානාවේ 25%ක ණය කපා හැර තිබෙන්නේ ද්වීපාර්ශ්වික ණය සඳහා නොව වාණිජ ණය ( Commercial Loans) සඳහායි. ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳව JICA සමඟ ලබන සතියේ සාකච්ඡා…

ඖෂධවල නිශ්චිත මාත්‍රා සහ ප්‍රබලතා සඳහා උපරිම සිල්ලර මිල (Maximum Retail PriceMRP) තීරණය කිරීමේ අරමුණින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය (National Medicines Regulatory Authority – NMRA) නව මිල යාන්ත්‍රණයක් හඳුන්වා දී…

අමනාප වූ පෙම්වතිය යළි මිතුරු කර ගැනීමට හා ඇය බිය ගැන්වීමට ගෙල වැලලාගන්නා ආකාරය රඟ දැක්වූ වව්නියාව බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු 17 හැවිරිදි ගෙල සිරවීමෙන් මිය ගොස් ඇත. නන්දිමිත්‍රගම ප්‍රදේශයේදී…

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සරාන් දිස්ත්‍රික්කයේ පදිංචි වෛද්‍යවරියක් තම පෙම්වතාගේ රහස් අවයවය කපා දමා ඇති අතර මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව මත ඇයව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පහර කෑමට ලක්වූ පුද්ගලයා,…

ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති  අන්තර් පාසල් රග්බි තරගාවලිය අතරතුරදි විද්‍යා විද්‍යාලය උත්සාහ දිනුමක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් දෙපිරිස අතර ගැටුමක් සිදු…

දෙවන ලෝක යුද සමයේදී ජපන් ගුවන් ප්‍රහාර හමුවේ මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ නැගෙනනහිර මුහුදේ ගිලී ඇති රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS Hermes’ නමැති ගුවන් යානා ප්‍රවාහන නෞකාව හා ඒ ආශ්‍රිත…