බස්නාහිර පළාතට රටේ සෙසු පළාත් සූරා කන්න තවදුරටත් ඉඩ දිය යුතු ද ?
ආචාර්ය චන්දිමා ගයාත්‍රි විජේසුන්දර,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සමාජ විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය රටක් සංවර්ධනය වීම යනුවෙන් හැඳින්වෙන්නේ යම්කිසි නගරයක් හෝ පළාතක් වෙත සියල්ල සංකේන්ද්‍රණය වීම නොවේ. එහෙත් මේ වන විට ශ්‍රී ලංකාව…