සුපිරි තරු 15ක් හැඩකළ Red Lipstick රස විදින්න ! Posted on June 26, 2020 by Editor(T) | කොරෝනා වසංගතය නිසා සිදු වුණ බලවත් දුෂ්කරතාවක් වන්නේ මුහුණු ආවරණයක් පැළද ගෙන පොදු අවකාශයට යාමට සිදුවීමයි. මේ නිසා බොහෝ දෙනකුට අනෙකාව හදුනා ගැනීම දුෂ්කර වෙලා තිබෙනවා වාගේම තම සුන්දරත්වය පෙන්වීමට…Read more »
සනී ලියොන්ගේ බිකිනිය බොලිවුඩ් රසිකයින් අතර වසංගතයක් වෙලා ! Posted on June 26, 2020 by Editor(T) | කොවිඩ් වසංගත කාලයේදී පවුලෙන් ඈත්ව සිටි බොහෝ අය මෙන් සුපිරි බොලිවුඩ් නිළි සනී ලියොන්ද තම සැමියා වන සැමියා වන ඩැනියෙල් වෙබර් සහ දරුවන් තිදෙනා වන නිෂා, නෝවා සහ ආශර් සමග ලොස් ඇන්ජලීස්…Read more »
බොලිවුඩ් රජු ෂාරුක්ගේ දියණිය ‘සුභානා’ විලාසිතා ලෝකය කළඹයි ! Posted on June 25, 2020 by Editor(T) | බොලිවුඩයේ සුපිරි තරුවක් වන ෂාරුක් ඛාන් සහ ගෞරි ඛාන්ගේ දියණිය වන සුහානා ඛාන් මේ වන විට බොලිවුඩයේ පමණක් නොව සමස්ත ඉන්දියාවේම ආකර්ෂණය දිනාගත් තරුණියක්. සිය පියාගේ අසහාය කීර්තිය හා සමාජ…Read more »
ඔසප් දිනවල ලිංගික සම්බන්ධතා පැවැත්වීම: ‘ඔබ නොදැන සිටි රහස්’ Posted on June 23, 2020 by Editor(T) | ඔසප් වීම (Menstrual) සියලුම කාන්තාවන්ට පොදු ස්වභාවික දෙයක් වුවත් ඒහා සම්බන්ධ පුරාතන (ගෝත්‍රික) මිත්‍යාවන් තව දුරටත් මිනිසුන් අතර තිබෙනවා. ඒ අතර සුවිශේෂ මිත්‍යාවක් වන්නේ ‘ඔසප් සමයේදී ලිංගිකව එක්වීම නුසුදුසු බවයි.…Read more »
ලංකාවට තවත් වෛද්‍යවරු කොතරම් අවශ්‍යද ? වර්තමාන තත්ත්වය පිළිබද විග්‍රහයක් Posted on June 23, 2020 by Editor(T) | එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයක් සමග එක්ව තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට ව්‍යාපාරිකයින් සහ තවත් පාර්ශ්ව කිහිපයක් විසින් දරණ උත්සාහක් ගැන ‘නිවැරදි‘ තොරතුරු ‘වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය‘ විසින් පසුගිය දා…Read more »
කොරෝනා වෛරසය : පළමු ජීවිතාරක්ෂක ඖෂධය ‘dexamethasone’ ගැන කරුණු 8ක් Posted on June 22, 2020 by Editor(T) | කොරෝනා වෛරසයට ගොදුරු වී බරපතළ ලෙස රෝගාතුර වූ රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට උපකාරී වන බවට තහවුරු වූ dexamethasone නැමැති ප්‍රති ප්‍රදාහ ඖෂධය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. එක්සත් රාජධානියේ…Read more »
යෞවනයන් සහ තරුණයන්ගේ ‘ලිංගික රුචිකත්වය’ ගැන ඔබ දැනගත යුතුම දේ ! Posted on June 19, 2020 by Editor(T) | යොවුන් වියේදී සහ තරුණ වියේදී ලිංගික හැගීම් ඇතිවීම අතිෂයින්ම ස්වභාවික දෙයක් බව අපි කවුරුත් දන්නවා. ඒත් අපි බොහෝ දෙනෙක් ඒක පිළිගන්න අකමැති වෙනවා පමණක් නොව ඒකට අභියෝගත් කරනවා. ඒ වගේම…Read more »
නීරෝගි දිගු කෙස් කළඹක් හිමිකර ගැනීමට කැමැති ඔබට රහස් 05ක් Posted on June 18, 2020 by Editor(T) | නීරෝගී දිග කෙස් කළඹක් කියන්නේ කාන්තාවකට ආභරණයක්. ඊට හේතුව වන්නේ දිග කෙස් කළඹක් හිමි කාන්තාවකට සුන්දර පෙනුමක් ලැබීම ම පමණක් නොවෙයි. දිග කොණ්ඩයක් තමන්ට කැමැති කැමති මෝස්තරවලින් හැඩ ගන්නවා ගන්නත්…Read more »
වැස්සත් සමඟ ඩෙංගු අවදානමත් උග්‍ර වෙයි ! Posted on June 16, 2020 by Editor(T) | ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර කොවිඩ් 19 වසංගත රෝගය මෙන්ම මේ දිනවල වැඩි අවධානයක් යොමු වී තිබෙන ඩෙංගු රෝගය ද මාරාන්තික බව අමුතුවෙන් කිය යුතු නැත.…Read more »
‘පරිසර හිතකාමී’ රූපලාවන්‍ය ක්‍රම ගැන අගනා මාර්ගෝපදේශ 05ක් Posted on June 12, 2020 by Editor(T) | ජීවත්වීම සහ පරිසර හිතකාමී පුරුදු යනු කාලයෙහි අවශ්‍යතාවයයි. සොබාදහමේ මව අපගේ මාර්ග සකස් කිරීමට සහ පරිසර හිතකාමී ලෝකයක් ගොඩනැගීම සඳහා කටයුතු කිරීමට සංඥා ලබා දෙන අතර ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා අපට…Read more »
අමිතාබ් – ජය 46 වැනි විවාහ සංවත්සරය සමග දුර්ලභ ඡායාරූප එකතුවක් එළියට ! Posted on June 6, 2020 by Editor(T) | ව ප්‍රකට අඹු-සැමි යුවළකගේ විවාහ සංවත්සරය පසුගිය 03 වැනිදාට යෙදී තිබුණා. ඒ බොලිවුඩ්හි අධිරාජ්‍යයා වන අම්තාබ් බච්චන්ගේ සහ ජයා බච්චන්ගේ වීමයි වඩාත් විශේෂත්වය වන්නේ්. මේ අසිරිමත් යුවළ විවාහ වුණේ 1973…Read more »
වීදි විලාසිතා ලෝකයේ සුපිරි තරුව Kendall Jennerගේ මෙතෙක් ඔබ නුදුටු උණුසුම්ම විලාසිතා එකතුව මෙන්න ! Posted on June 6, 2020 by Editor(T) | වීදි විලාසිතා (Street-Style) ලංකාවේ තාම එතරම් ජනප්‍රිය නොවුණත් ලෝකයේ, විශේෂයෙන් බටහිර රටවල නම් අතිෂය ජනප්‍රිය විලාසිතා සංකල්පයක්. නිදහස් බව, නිර්මාණශීලීත්වය, අධිෂ්ඨානය හා විප්ලවකාරී බව මෙන්ම කාලයට ඉදිරියෙන් සිටීමත් වීදි විලාසිතා…Read more »
දීර්ඝායුෂ සමග සෞඛ්‍ය සම්පන්න ජීවිතයක රහස හෙළි වෙයි ! Posted on June 2, 2020 by Editor(T) | ජීවිතයට වසර ගණනක් එකතු කරනවාට වඩා, වසර ගණනාවකට ජීවිතය සැබවින්ම එකතු කළ හැකිය‘ ජොන් එෆ් කෙනෙඩි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ ආහාර අනුභය සම්බන්ධයෙන් බෞද්ධ සාහිත්‍යයේ වගේම ගැමිවහර තුළත් බොහෝ සාධනීය…Read more »
‘තෙල් ගැන හරියට දැන ගත්තොත්’ රැවටෙන්නෙත් නෑ- ලෙඩ වෙන්නෙත් නෑ Posted on May 29, 2020 by Editor(T) | ෆාම් තෙල් ලීටරය…… යි.” යනුවෙන් සඳහන්වූ දැන්වීමක් සිල්ලර කඩයක් ඉදිරිපිට සවිකර තිබෙනවා පසුගිය දිනෙක දකින්නට ලැබුණි. මොනවා කරන්නද යනුවෙන් හිත හදාගෙන නිහඬ වෙන්නට උත්සාහ දැරුවත්, නිතර මා යන මාර්ගය අයිනේ…Read more »
බොලිවුඩ් සුරූපිනී සයියාමි ඛර් රුව රැකගන්නේ මෙහෙමලු ! Posted on May 29, 2020 by Editor(T) | සයියාමි ඛර් (Saiyami Kher) කියන්නේ නව යොවුන් බොලිවුඩ් සුරූපිනියක්. බොහෝ දෙනෙක් කියන්නේ ඇය තුළ වචනවලට පෙරළිය නොහැකි අමුතු අහිංසක සුන්දරත්වයක් තිබෙන බවයි. සයියාමි අපට අවසන් වරට හමු වුණේ රකීෂ් ඔම්ප්‍රකාෂ්…Read more »
Covid-19: ‘ලොක්ඩවුන්’ කිරීම වනිතා රුවට බල පෑ හැටි Posted on May 27, 2020 by Editor(T) | කොරෝනාවෛරසයත් සමග බලපැවැත්වෙන ‘ලොක්ඩවුන්’ තහංචි කෙසේ නමුත්, අතැඟිලිවල හැඩ කරන ලද නියෙන් යුත්, රසායන මගින් කෘත්‍රිමව පුරවා ඔපමට්ටම් කරන ලද (Fillers) මුහුණුවල ඇසෙහි ඇලවූ කෘත්‍රිම ඇසිපිය මෙන් ම, මනාව නිමවන…Read more »