ආසියානු ශූරියෝ අයර්ලන්ත සංචාරයකට සූදානම් Posted on August 5, 2024 by Gajabha Nagahawaththa | අයර්ලන්තයට එරෙහිව සුදු පන්දුවෙන් කෙරෙන තරගාවලි 2 කට සහභාගිවීම සඳහා ආසියානු ක්‍රිකට් කිරුළේ ශූරියන් බවට පත් වුණු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු මස 06 වැනි දින අයර්ලන්තය බලා පිටත්වීමට…Read more »
රුසියාවේ ලස්සනම පාපැදි ශූරිය වන’ ටැටියානා ඔසොලිනා ජීවිතයට සමුදෙයි Posted on July 25, 2024 by Gajabha Nagahawaththa | ‘රුසියාවේ ලස්සනම පාපැදිකරුවා / Russia’s most beautiful biker‘ ලෙස විරුදාවලිය ලත් Tatyana Ozolina තුර්කියේදී පාපැදි අනතුරකින් මිය ගියාය. මිලියන 08කට අධික අනුගාමිකයින් පිරිසක් සිටින සමාජ මාධ්‍ය තරුවක් වන ටැටියානා ඔසොලිනා…Read more »
ඉන්දීය තරග සංචාරයේ තරග පැවැත්වෙන දින සංශෝධනයක් Posted on July 15, 2024 by Gajabha Nagahawaththa | ජූලි සහ අගෝස්තු මසදී සුදු පන්දුවෙන් කෙරෙන ක්‍රිකට් තරගාවලි 2 ක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනෙ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි සංශෝධනයක් සිදුකර තිබේ. පන්දුවාර විස්සයි-20 තරග 3…Read more »
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාවේ අධ්‍යක්ෂක ධුරය රවීන් වික්‍රමරත්නට Posted on July 12, 2024 by Gajabha Nagahawaththa | රටවල් 8 කගේ සහභාගිත්වයෙන් ජූලි මස 19 වැනිදා සිට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන පන්දුවාර විස්සයි-20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු…Read more »
ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායමට නව ප්‍රධාන පුහුණුකරුවෙක් Posted on July 10, 2024 by Gajabha Nagahawaththa | ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ආරම්භක පිතිකරු ගෞතම් ගාම්භීර් / Gautam Gambhir නම් කර තිබේ. මේ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් ජේ ෂා විසින්…Read more »
ජයසූරියට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ‘ලොකු තනතුරක්‘ Posted on July 7, 2024 by Gajabha Nagahawaththa | ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පත් කර තිබේ. ජයසූරිය විසින් ඉන්දියාවට එරෙහි දේශීය තරඟාවලිය සහ එංගලන්තයේ ටෙස්ට් සංචාරය සඳහා…Read more »
2024 T20 ලෝක කුසලානයේ බිඳ දැමූ වාර්තා Posted on July 4, 2024 by Gajabha Nagahawaththa | කණ්ඩායම් 20ක් සහභාගි වන පළමු T20 ලෝක කුසලානය හේතු ගණනාවක් නිසා ඉතිහාසයට එක්වනු ඇත. ICC පිරිමි T20 ලෝක කුසලානය 2024 සැබවින්ම දර්ශනීය සිදුවීමක් වූ අතර එය හේතු රාශියක් නිසා ඉතිහාස…Read more »
T20 2024 ජයගත් ඉන්දීය කණ්ඩායමට සුපිරි පිළිගැනීමක් Posted on July 4, 2024 by Gajabha Nagahawaththa | 2024 විස්සයි20 ලෝක කුසලානයේ ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම කුසලානය සමඟින් නවදිල්ලි නුවරට ළඟා වූ විට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ඔවුන් පැමිණි විගස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් නවදිල්ලියේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි…Read more »
LPL 2024: ‘කුසල් ජනිත් LPL වාර්තා පොත අලුත් කරයි Posted on July 3, 2024 by Gajabha Nagahawaththa | වසර 5 ක ඉතිහාසයකට උරුමකම් කියන අභිමානවත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ එදාමෙදාතුර පිතිකරුවකු වාර්තා කරන ලද වේගවත්ම ශතකයට උරුමකම් කීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සමත්විය. ජැෆ්නා…Read more »
2026 T20 ලෝක කුසලානය ගැන දැන්ම අනාවැකි කියමුද ? Posted on July 3, 2024 by Gajabha Nagahawaththa | ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල සිදු වූ අතිවිශිෂ්ට සංදර්ශනවලින් පසුව, මීළඟ පිරිමි T20 ලෝක කුසලානය 2026 දී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ කෙසේද යන්න පිළිබඳ විශ්ලේෂණාත්මක…Read more »
තරුෂි සහ නදීහා ඔලිම්පික් රන් පදක්කම්වලට තවත් සමීප වෙයි Posted on July 3, 2024 by Gajabha Nagahawaththa | 2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර සඳහන් කළේය. ඒ…Read more »
ජැෆ්නා කිංග්ස් Vsගෝල් මාවල්ස් : අවසන් පන්දුවෙන් ගාල්ල ගොඩ යයි Posted on July 2, 2024 by Gajabha Nagahawaththa | LPL-5 ක්‍රිකට් තරාවලියේ දෙවැනි තරගයේදී ප්‍රබල සටනකින් පසු ජැෆ්නා කිංග්ස් පිලට එරෙහිව අවසන් පන්දුවේදී ජය වාර්තා කිරීමට ගෝල් මාවල්ස් කණ්ඩායම අද (02 දා) පස්වරුවේ සමත්විය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී…Read more »
T20 වල රෝහිත් සහ කෝලිගේ ස්ථානය ගන්නේ කවුද ? Posted on July 1, 2024 by Gajabha Nagahawaththa | 2024 ICC පිරිමි T20 ලෝක කුසලානය ඉන්දියාව ජයග්‍රහණය කිරීමෙන් පසු රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි T20 තරඟවලින් ඉවත්වීම සමග ඉන්දීය කණ්ඩායම තුළ විශාල රික්තයක් නිර්මාණය කරයි. ඉන්දීය කණ්ඩායමට වසර ගණනාවක…Read more »
‘LPL-5‘ ක්‍රිකට් සැණකෙළිය හෙට ඇරඹෙයි Posted on June 30, 2024 by Gajabha Nagahawaththa | ශ්‍රී ලංකා ආර්ථීකයට ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක ආදායමක් එක්කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළියවූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය හෙවත් LPL-5 හෙට (01) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ…Read more »
LPL ටිකට් ගන්න විශේෂ කවුලුවක් Posted on June 29, 2024 by Gajabha Nagahawaththa | ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළියවූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ ප්‍රවේශ පත්‍ර හෙට (30) පෙරවරු 10 සිට සවස 5 දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විශේෂ කවුන්ටරයෙන් මිළදී ගත…Read more »
LPL තරගාවලියට විදෙස් විනිසුරුවරුන් දෙදෙනෙක් Posted on June 28, 2024 by Gajabha Nagahawaththa | පස්වැනි වතාවටත් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2023′ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදීද ඉහළ පිළිගැනීමක් ඇති තරග තීරක සහ විනිසුරු මණ්ඩලයකගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ඒ අනුව ලොව ටෙස්ට්…Read more »