මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සමුදෙයි Posted on November 17, 2021 by Editor | ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ එළඹෙන ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව…Read more »
2026 දී T20 ලෝක කුසලාන සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට Posted on November 16, 2021 by Editor | ඉන්දියාව සහ ශ්‍රී ලංකාව 2026 T20 ලෝක කුසලානයේ සම සත්කාරකත්වය ලබා ගැනීමට සූදානම් වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කළේය. ICC විසින් එහි ඉදිරි තරඟාවලි අටක් සඳහා සත්කාරක රටවල්…Read more »
අතුරුදහන් වූ මල්ලවපොර සම්මේලනයේ උප සභාපති සම්බන්ධව පුළුල් විමර්ශනයක් Posted on October 11, 2021 by Editor | 2021 ජ්‍යෙෂ්ඨ මල්ලවපොර ලෝක ශූරතා තරගාවලියට සහභාගීවීමට පසුගියදා දිවයිනෙන් පිටත්ව ගොස් තරග සංචාරය අතරතුර දී නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරින් අතුරුදහන් වූ මල්ලවපොර සම්මේලනයේ උප සභාපති මෙන්ම කණ්ඩායමේ කළමණාකරු වශයෙන් ද කටයුතු…Read more »
මහේල ජයවර්ධන ගැන Indian Express කළ අන්දෝලනාත්මක හෙළිදරව්ව Posted on September 19, 2021 by Editor | සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරන මහේල “එයාලා මගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගත්තේ කවදද? කරුණාකර ඕපාදූප ප්‍රචාරය කරන පහත් මට්ටමට වැටෙන්න එපා.” යනුවෙන් සැමගෙන් ඉල්ලයි. ඉන්දියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු…Read more »
විස්සයි 20 නායකත්වයෙන් විරාත් කෝලි ඉවත් වේ Posted on September 17, 2021 by Editor | ඉන්දියාව වෙනුවෙන් විස්සයි 20 තරග 90 කදී විරාට් කෝලි 52.65ක ලකුණු සාමාන්‍ය අගයක් ලබා ඇත නොවැම්බර් මාසයේදී පැවැත්වෙන විස්සයි 20 පිරිමි ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඉන්දීය විස්සයි 20 කණ්ඩායමේ නායකත්වයෙන්…Read more »
ශ්‍රී ලංකාව T20 ශ්‍රේණිගත කිරීම් අතර අවසන් ස්ථානයට Posted on September 16, 2021 by Editor | සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැති විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්වීමත් සමග ශ්‍රී ලංකාව විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වල 10 වැනි තැන දක්වා පල්ලම් බැස තිබේ. දකුණු අප්‍රිකාව හමුවේ…Read more »
ශ්‍රී ලංකාව මංගල පැරා-ඔලිම්පික් රන් පදකක්ම දිනා ගනී Posted on August 30, 2021 by Editor | පැරා ඔලිම්පික් උළෙලකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයකු දිනාගත් පළමු රන් පදක්කමට හිමි වාර්තාව තමා සතු කරගනිමින් ටෝකියෝ නුවරදී මේ දිනවල පැවැත්වෙන පැරලිම්පික් උළෙලේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී නව…Read more »
එංගලන්තයේ ඉබාගාතයේ ඇවිදපු තිදෙනාටම වැඩ වරදි Posted on July 29, 2021 by Editor | පසුගිය එංගලන්ත සංචාරයේදී විනය විරෝධී ලෙස හැසිරුණු ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක් හා දඩයක් පැණවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පත් කළ පංච පුද්ගල කමිටුව තීරණය කර…Read more »
Eva නිල දිරිගැන්වීමේ සහකරු වෙමින් ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිගැන්වීමට නිල ඔල්වරසන් ගීතයක් Posted on July 28, 2021 by Editor | ICL Brands පෞද්ගලික සමාගමේ ඊවා (Bra) සන්නාමය ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සමඟ සහයෝගීතාවයකට එළඹෙමින් 2020 ටෝකියෝ ඔලිම්පික් තරඟ සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ‘නිල දිරිගැන්වීමේ සහකරු’…Read more »
අවිෂ්ක වීරයා වෙමින් වසර 9කට පසු ශ්‍රී ලංකාව මව්බිමේදී ඉන්දියාව පරදවයි Posted on July 24, 2021 by Editor | අකිල ධනංජය සහ ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දු යැවීමත් අවිෂ්ක ප්‍රනාන්දුගේ අගනා පිතිහරඹයත් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (23 දා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට…Read more »
SL vs India One Day: ශ්‍රී ලංකාවේ අවාසනාව දිගටම ! Posted on July 21, 2021 by Editor | ඉන්දීය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අංක 8 ස්ථානයෙන්පන්දුවට පහර දුන් පිතිකරුවන් අතර දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් දීපාක් චහාර් නොදැවී රැස් කරන ලකුණු 69 ක ඉනිම හේතුවෙන් මුලු මනින්ම ශ්‍රී ලංකාව…Read more »
ඉන්දියාව ශ්‍රී ලංකාවේ සිහින සුන්කරමින් එක්දින ජයග්‍රහණය වාර්තා කරයි Posted on July 19, 2021 by Editor | ලකුණු 263 ක ඉලක්කයක් හඹා යෑමේදී ඉන්දීය නායක ශිකර් ධවාන් ඇතුළු නවක ජවයකින් යුතු ඉන්දීය පිතිකරුවන්ව මෙල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකිවීම මත තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ…Read more »
කුසල්ට සහ බිනුරට ඉන්දීය තරගාවලිය මඟහැරෙයි Posted on July 16, 2021 by Editor | උරහිසේ ඇතිවී තිබෙන ආබාධිත තත්ත්වය තවදුරටත් සුව අතට පත්නොවීම හේතුවෙන් ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඉන්දියාවට එරෙහිව තවත් දින දෙකකින් ආරම්භ වන එක්දින සහ විස්සයි-20 තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව…Read more »
ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායමට රු. මිලියන 46.2ක් වැය කරයි Posted on July 16, 2021 by Editor | ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2020 ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම අයෝජනය සිදුකරමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් මිලියන 46.2ක පිරිවැයක් දරන බව…Read more »
ඉන්දියාවට එරෙහි එක්දින සටනේ ‘තරග තීරක තනතුර‘ මඩුගල්ලේට Posted on July 15, 2021 by Editor | අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම පිළිගැනීමකට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයකු වන රංජන් මඩුගල්ලේ මහතා නැවතත් මෙම මස 18 වැනිදා ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආරම්භ වන එක්දින සහ විස්සයි-20 තරගාවලියේ තරග තීරකවරයා…Read more »
‘ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්ය මණ්ඩලය‘ ඉවත් කරයි Posted on July 9, 2021 by Editor | සංචාරක ඉන්දීය කණ්ඩායම සමග ලබන 13 වැනිදා ආරම්භ වන තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ඇතුඵ කාර්ය මණ්ඩලය ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්…Read more »