එස්.එස්.සී. පිටිය තීරණාත්මක තරගය සදහා සුදානම්….
ආසියාවේ සියලුම කණ්‌ඩායම්වලට එරෙහිව එක්‌දින තරගාවලි ජය ගෙන තිබුණද ශ්‍රී ලංකාවට එරෙහිව එම හපන්කම දැක්‌වීමට, නොනිමි ආශාවෙන් පෙළෙන බංග්ලාදේශය අද (01 දා) මෝඩයන්ගේ දිනයේදී ශ්‍රී ලංකාව සමග තීරණාත්මක තරගයකට පිවිසෙයි.…