පොහොර බෙදල පොහොට්ටුවට ඡන්ද ගන්න හදපු හැටි මාට්ටු වෙයි….
අනුරාධපුර දිස්ත්‍රිකයේ කැබැතිගොල්ලැව ප්‍රාෙද්ශිය සභාවේ වාහල්කඩ කොට්ඨාශයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂිකවකගේ නිවස ඉදිරිපිටදි ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් පොහොර මිටි 62 ක් තෝරා ගත් පිරිසකට බෙදා දෙමින් සිටියදි කැබිතිගොල්ලැව පොලිසිය මගින් පොලිසිය  භාරයට ගෙන ඇත. මෙම පොහොට්ටු අපේක්ෂිකාවගේ සැමියා ගොවිජන සේවා දෙපාර්ථමේනුතුවේ කෘෂි පර්යේෂණ නිලධාරියෙකි.මේ දිනවල රජරට පවතින දැඩි පොහොර හිගය නිසා කෘෂිකර්ම…

තිළිණ චතුරංග , ඔහු ප්‍රසිද්ධ චරිතයක් නොවේ. නමුත් එක්තරා ප්‍රසිද්ධ චරිත කිහිපයක් පිළිබදව පසුගිය දිනවල ප්‍රසිද්ධ වූ කතාවක ඔහුද චරිතයක් .  රොෂාන් පිලපිටිය, රිද්මා පිලපිටිය පෙම් කතාවේ තෙවන චරිතය තිළිණ…

උතුරු නැගෙනහිර දෙමළ භාෂාව කතා කරන ජනතාව සඳහා “සංහිඳියාවේ නාලිකාව” නමින් නව රූපවාහිනි නාලිකාවක් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මගින් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.   ඒ සඳහා වෙනම සංඛ්‍යාතයක් ද ලබාදී ඇති අතර නව නාලිකාවට අවශ්‍ය තාක්ෂණික උපකරණ මේ වන විටත් ඇනවුම් කොට ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද (20)…

ජාතික පාරිසරික පනතේ 37 වගන්තිය අනුව ජාතික, දේශපාලනික, සංස්කෘතික, අධ්‍යාපනික හෝ  ඕනැම මට්ටමක උත්සවයක දී පොලිතින් සැරසිලි භාවිතය තහනම් වන බවමධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල්  මර්වින් ධර්මසිරි මහතා එම අධිකාරියේ ඊයේ(19) පැවැති මාධ්‍ය හමුවක දී පුකාශ කර සිටියේය. දේශපාලන රැස්වීම් පිළිගැනීම් හෝ එවැනි වෙනත් උත්සවවල පොලිතින්වලින් සැරසිලි සිදුකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර මෙවර…

  සෞඛ්‍ය, අධ්‍යාපන සහ දුම්රිය දෙපාර්තමේන්තු සංවෘත්ත දෙපාර්තමේන්තු බවට පත්කිරීමට රජය ගෙන ඇති තීන්දුව තැපැල් සේවාව සඳහාද ක්‍රියාත්මක කළ යුතුව ඇති බවද එසේ තැපැල් දෙපාර්තමේන්තුවත් සංවෘත්ත දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමට රජය පියවර නොගතහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රිමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා තැපැල් සේවා සංගමය අවධාරනය කරයි.     තැපැල් දෙපාර්තමේන්තුව සංවෘත්ත දෙපාර්තමේන්තුවක් බවට පත්කර තම ගැටලූ…

මේ වසරේ ජූලි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මාස හයක හිඟ වැටුපද සමඟ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවක සේවිකාවන්ගේ වැටුප සියයට පනහකින් ඉහළ නැංවීමට පියවර ගත් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.  ඒ අනුව අවම වැටුප් ලබන සේවකයාගේ දළ වැටුප සියයට 55කින් ද, උපරිම වැටුප් ලබන සේවකයාගේ වැටුප සියයට 41කින්…

අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ලබා දෙන මුදලින් රුපියල් 100ක මුදලක් ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ ගිණුමට බැර වන අතර එමගින් වැඩිහිටි ලේකම් කාර්යාලය ලබා ගත් කෝටි 44ක මුදලක් සුබසාධන වැඩවලට යොදවා නැතැයි රාජ්‍ය ගිනුම්කාරක සභාව පාර්ලිමේන්තුවට දන්වා ඇත.එම මුදල හරියටම රුපියල් 443,445,900ක් ලෙස ගිණුම් කාරක සභා වාර්තවේ දැක්වේ.

දිවංගත පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන එස්.එම්. ෆාරුක් මහතාගේ පුත්‍රයෙක්,කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙක්,හොංකොං විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ උපාධිධරයෙක්,ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්,ජංගම විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ප්‍ර‍වීණයෙක්,සහජීවනය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් ද වූ සිද්දි මොහොමඩ් ෆාරුක් මහතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් මහතා පත් කර ඇත.    

ගතවූ මාස 11ක කාලය තුළ  මඩකලපුව දිස්ත්‍රික්කයෙන් එච්.අයි.වී වෛරසය ආසාදනය වූ ඒඩ්ස් රෝගීන් 31 දෙනෙකු හදුනාගෙන ඇතැයි මඩකලපුව සමාජ ,ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ ආරංචිමාර්ග සඳහන් කරයි.   මෙම 31 දෙනා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල 14ට අයත් ප්‍රදේශවල පුද්ගලයින් 24000ක් අතර සිදුකල පරීක්ෂණ වලින් හදුනාගෙන තිබේ‍ෙඒඩ්ස් රෝගීන් යැයි හදුනාගෙන ඇති මෙම ආසාධිතයින්…

  අද(12) මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ජන ජිවිතයට බාධා පැමිණ ඇති අතර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසු සිසුවියන්ද  වැසි නොතකා විභාග මධ්‍යස්ථාන වලට පිවිසෙන්නට විය. අධික වර්ෂාවත් සමගම හැටන් -කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිට කිතුල්ගල දක්වා අධික මීදුමි තත්ත්වයක්  පැවතිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයටද බාධා පැමිණ ඇති…

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය, ඉන්දියානු සාගර කලාපයේ ලොව ප‍්‍රමුඛතම ගුවන් සේවයට හිමි සම්මානය හිමි වී තිබෙනවා. ඒ, වියට්නාමයේ ෆූ ක්වොක් හි පැවති ලෝක සංචාරක සම්මාන උළෙලේදීයි.  ලොව ප‍්‍රමුඛතම ගුවන් සමාගම් 13ක් මෙම…

යම් හේතුවකින් ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රය අස්ථාන ගත වූ විටක නොපමාව 1911 ක්ෂණික අංකයෙන් විභාග දෙපාර්ත්මේන්තුව අමතා ඒ පිළිබඳව දැනුම් දීමට හැකියාව පවතිනවා. එමෙන්ම ඔබගේ නිවැරදි තොරතුරු ඇතුළත් ෆැක්ස් පණිවුඩයක්…

මේ වන විටත් දුම්රිය වැඩවර්ජනයක් සිදු කෙරෙන බැවින් අද (12) ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට මුහුණ දීමට සිදු විය හැකි ප‍්‍රවාහන දුෂ්කරතා මගහරවා ගැනීමට ඔබට ද ශක්තියක් විය හැකියි. ඒ…

2017 සාමාන්‍ය පෙළ විභාගය අද (12) ආරම්භ වනවා. රට පුරා මධ්‍යස්ථාන 5116 කදී අයදුම්කරුවන් හය ලක්ෂ 88,573 දෙනෙකු ඊට පෙනී සිටීමට නියමිතයි. ඔවුන්ගෙන් හාර ලක්ෂ 29,493 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වනවා. පෞද්ගලික…

දෙස් විදෙස් ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රශ්න ගැටලු සෘජුව ජනාධිපතිවරයා වෙත යොමුකරමින් විසඳුම් ලබාදීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘ජනපතිට කියන්න’ වැඩසටහන 2017 ‘ඊ ස්වාභිමානී’ රාජ්‍ය සහ මහජන සබඳතා…

තමන්ගේ නියමිත සේවා මුරය සඳහා වාර්තා නොකරන සියළුම දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බව අද දහවල් පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කරයි.