මා යුතුකම් ඉටුකළ පසු මා උන්නද මලාද කියා නොබැලු අය අද මට බනිනවා – වික්ටර් කියයි..
ගෙවල් දොරවල් ලස්සන කරලා මෙදා සැරේ අලුත් අවුරුද්ද ජයටම සමරන්නද සූදානම් වෙන්නේ? හෂිනි – අවුරුදු කියලා විශේෂයක් නෑ. කොහොමත් මහත්තයා පිළිවෙළට ඉන්න කැමැතියි. හුඟකාලෙකින් ගෙදර අලුත්වැඩියා කරලත් නොතිබුණු නිසායි…