අඹ ගහ මහළු ද ? ඵලදාව අඩුද ? මෙන්න අඹගස තිරිහන් කරන විද්‍යාත්මක ක්‍රමය
පුනර්ජනන කප්පාදුව සම්පූර්ණව වගාකරුගේ අභිමත ප්‍රකාර අඹ ගසක් ලැබීමට වසර දෙක හමාරක් පමණ ගතවෙනු ඇත. නිසි නඩත්තුවක් සහිතව තම පාලනයට යටත් කිරුළක් මෙතැන් සිට පවත්වාගෙන යාම වගාකරුගේ වගකීමයි. ප්‍රමාණවත් කිරුළක්…