සමහරු බණිනවා සමහරු හොඳයි කියනවා පුදුම ප‍්‍රතිචාරයක්නේ මට තියෙන්නේ
රවීණ කලා ශිල්පී ජයසේකර අපොන්සු සිය තනිකඩ දිවියට යළිත් තිත තබා ඇති බව පසුගිය සතියේ රිද්ම අතිරේකය ජයසේකර අපොන්සු සහ ඔහුගේ නව සහකාරියවන සුජාතා ප‍්‍රියදර්ශනී සමග කළ සම්මුඛ සාකච්ඡාවකින් පාඨක ඔබ වෙත මුල් වරට අනාවරණය කළා. එය රටේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ උණුසුම් පුවතක් බවට පත් වූයේ 67හැවිරිදි ජයසේකර අපොන්සු අතගත් සහකාරිය 25 හැවිරිදි තරුණියක…

සංගීත ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරිය, මහාචාර්ය අමරා රණතුංග මහත්මිය දැයෙන් සමුගනී
සංගීත ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරිය වන ප්‍රවීන ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග මහත්මිය ඊයේ(15) ඇති වූ හදිස්සි රෝගී තත්ත්වයක් නිසා අභාවප්‍රාප්ත වී ඇත. ඇය මිය යන විට ඇය 79 වන වියේ පසු වූවාය.

රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර දිවි සැරිය නිම කරයි
ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සුනිල් ප්‍රේමකුමාර මහතා ද අභාවප්‍රාප්ත වී තිබේ. අද(02) උදෑසන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි. මියයන විට 62 වන වියේ පසු වූ සුනිල් ප්‍රේමකුමාර මහතා ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වී තිබේ.

ගායන ශිල්පී දමිත් අසංක අත්අඩංගුවට
මානසික විකෘතියකින් හැසිරීම නිසා කුඩාඔය ‍පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ (27) වැල්ලවාය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ජනප්‍රිය ගායක දමිත් අසංක යන අය ඔක්තෝබර් මස 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැල්ලවාය දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මහේෂ් වාකිස්ට මහතා නියෝග කළේය. සැකකරු ඇතිලිවැව ප්‍රදේශයේ විහාරස්ථානයකින් සිවුරක් ගෙන සිවුර ‍පොරවාගෙන විකෘති මනසකින් යුක්තව සිටින…

මයිකල් ජැක්සන්ගෙන් Pop Punkලට ලැබුණු මෙඩ්ල් එකේ රහස් කතාව මෙන්න
පොප් ලෝකේ රජ්ජුරුවො එහෙමත් නැත්නම් මයිකල් ජැක්සන් ලඟ ඉතාමත් රහසිගත මෙඩ්ල්ස් තුනක් තිබිල තියෙනව.මේ තුනෙන් එකක් ලඟ තියෙන ඕන කෙනෙකුට මියුසික් ගැන ඉතාබලගතු රහස් බලයක් ලැබෙනව කියලයි කටකතාව පැතිරිලා තියෙන්නෙ.ඉතිං ජැක්සන්ගෙන් මේ මෙඩ්ල් තුන ගන්න අපි නොදන්නව වුනාට ලොකෙ පුරා ගොඩ දෙනෙක් පට්ට ගේම් දීල තියෙනව.මේ මෙඩ්ල්ස් තුන රැකගන්න මයිකල් ජැක්සන්ට  පට්ට කට්ටක් කන්න වෙලා…

රොෂානා ඔන්ඩච්චිට ලක්ෂ 10ක කාර් පොල්ලක් තැබූ චිත්‍රපටි අධ්‍යක්ෂකට වැඩ වරදී
සුඛෝපභෝගී මෝටර් රථයක් ආනයන කර දෙන බව පවසා රංගන ශිල්පිනි රොෂානා ඔන්ඩච්චි ගෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් වංචා කළ බව කියන චිත්‍රපටි අධ්‍යක්ෂකවරයකු අද (13) අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයෙන් වාර්ථා වේ. රුපියල් ලක්ෂ දහයක මුදලක් වංචා කළැයි චිත්‍රපට අධ්‍යක්ෂකවරයාට විරුද්ධව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයට 2017.10.28 වැනි දා කරන ලද පැමිණිල්ලට…

ප්‍රවීණ රංගන ශිල්පී ඉන්දික ගිණිගේ ජීවන ගමුනට සමුදෙයි…
ප්‍රවීණ රංගන ශිල්පී ඉන්දික ගිණිගේ ඊයේ (23) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට 37 වන වියේ පසුවුන ඔහු එක් දරු පියෙකුද වන අතර ඔහුගේ දේහය මේ වන විට මහනුවර මහ රෝහලේ තැන්පත් කර ඇති බව සඳහන් වේ. මහනුවර දොඩම්වල ප්‍රදේශයේ පිහිටි නිවසේ සිටියදී ඇතිවූ රෝගී තත්වයක් මරණයට හේතුවී ඇති බවයි වාර්තා වේ.

ජෝර්ජ් කීට්ගේ චිත්‍ර දෙක සොයන්න මහජන සහය පතයි
කීර්තිමත් චිත්‍ර ශිල්පියෙක් වූ  ජෝර්ජ් කිට්  මහතා  සිතුවම් කර තිබූ  රුපියල් ලක්ෂ 120 කට අධික වටිනා කමකින් යුත්  චිත්‍ර  දෙකක් සොරකම්  කිරීමේ සිද්ධියේ සැකකරුවන් සහ එම චිත්‍ර දෙක හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි. ‘‘මදර්  ඇන්ඞ් චිල්රන්ඞ්‘‘ සහ  ‘‘වසන්ති‘‘ නමින් මෙම චිත්‍ර දෙක නම්කර තිබූ අතර මෙම  චිත්‍රදෙක 2013.07.12 වැනි දින  කිසිවකු විසින්…

පාටියේදී ගුටි කෑ පියුමි හංසමාලී අමු තිත්ත කුණුහරුප වපුරයි..[Video]
රාත‍්‍රි සාදයක් අතරතුරදී ප‍්‍රකට නිරුපන ශිල්පී පියුමි හංසමාලී සමග පැමිණි පිරිසක් සහ තවත් පිරිසක් අතර ගැටුමක් ඇතිව ඇති අතර එහිදී පියුමි හංසමාලි විසින් අමු කුණහරුපයෙන් බැණ වදිනු එහි සිටි කිසිවෙකු විසින් පටිගත කර අන්තර්ජාලයට මුදාහැර ඇත. <h><b>පියුමි හංසමාලි බඩ යන්න ගුටි කාලා😬👇කුණුහරප සාගරේ 😬 Posted by Dinithi Nadeesha on Saturday, July 14, 2018

ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ සැමියාගේ පිහි පහරින් මරුට
පානදුර අරුක්‌ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසේදී ගායන ශිල්පිනි ප්‍රියානි ජයසිංහ මහත්මිය ඇයගේ සැමියා විසින් ඊයේ (08 වැනිදා) රාත්‍රි පිහියෙන් ඇන ඝාතනය කර ඇත. මෙම ඝාතනය ඊයේ රාත්‍රි 8.50 ට පමණ සිදුව  ඇති අතර පවුල් ආරවුලක්‌ මෙම ඝාතනයට හේතුවී ඇති බව මූලික පොලිස්‌ විමර්ශනවලින් හෙළිවී ඇත. ප්‍රියානි ජයසිංහ මහත්මිය ඝාතනයට ලක්‌වන විට 53 වැනි වියෙහි පසුවූ අතර ජනප්‍රිය…

තනිකඩ ප්‍රේමවන්‍තයෙක්ගේ ආදර අවනඩුව ( කෙටිකතාවකි) කළුවර පාට දිග කොණ්ඩ කිරිල්ලියක් ,ඒ මදිවට කකුල් දෙක ලගට ගෑවෙන තරම් දිගක් , ඒ වගේ කොණ්ඩ අයිතිකාරියකට නිල්පාට ඇස් දෙකක් ඒ ඇස් වල…

සූරියවැව ප්‍රදේශයට ගිය වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අතර පසුගිය දා ඇති වූ සිදුවීම පිළිබඳ උණුසුම තවමත් පහව ගොස් නැහැ. විශේෂයෙන් සමාජ ජාල අතර…

ආධුනික රංගන ශිල්පියෙක් අපේ දේවල්වලට මැදිහත් වෙන්න ගත්තා. ගින්නෙන් බැටකාපු කෙනා තමයි පිච්චුන තරම දන්නේ – උදාරි  උදාරි කෞශල්‍යා බොහෝ දෙනෙක් හඳුනන රංගන ශිල්පිනියක්. ඇයගේ උපන් දිනය පසුගිය (17) වැනිදාට යෙදී…

ලංකාවේ සංගීත ක්ෂේත්‍රෙය් ජනප්‍රියම තරු දෙකක් වන අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව යුවලගේ දියණිය වන කාවින්ද්‍යා අධිකාරි කියන්නේ තරුණ පරපුර අතර ජනප්‍රිය චරිතයක්.මේ දවස්වල අන්තර්ජාලයේ සැරි සරන වීඩියෝවක් නිසා ඇය…

ඉස්සර රජවරු නම් ගැහැණු  හත් අට සීයයක් තබා ගත්හ. එවා අන්තඃපුර නම් විය…. නිළමේවරුද දෙවෙනි නොවූහ.  ඉදින් ගම්මුලාදෑනීන් ද බිරින්දෑවරු දෙතුන් දෙනෙක්ගේ  පහස ලැබූහ. සැණ – කෙළිය යන සිංහල වචනය …