සැප්තැම්බර් 01 සිට හැඳුනුම්පත් අයැදුම්පතටත් ගාස්තුවක්
ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ගාස්තු සැප්තැම්බර් මස 01 වැනිදා සිට ඉහළ දැමීමට අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඊට අදාළව පසුගිය 7 වැනිදා විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇති අතර ඒ අනුව පළමු වරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේදී ඊට අදාළ අයැදුම්පත සමඟ රුපියල් 100ක් ගෙවිය යුතු වෙයි. එමෙන්ම ජාතික හැඳුනුම්පතක අනු පිටපතක්…














