රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, රුසියාවට ශක්තිමත් නායකයකු වෙනවා පමණක් නොව, ඔහු මුළු ලොවම පාලනය කරන නායකයකු වනු ඇතැයි ලෝක සිදුවීම් සම්බන්ධයෙන් නිවැරදිව අනාවැකි පළ කළ බාබා වැන්ගා පවසා ඇතැයි විදෙස්…

පසුගිය දිනක යුග දිවියට එළැඹුණ ජනප්‍රිය නළු පුබුදු චතුරංගගේ සහ මාෂි සිරිවර්ධනගේ විවාහය සම්බන්ධයෙන් තවමත් බොහෝ දෙනෙක් තුළ පවතින්නේ ඉතා උණුසුම් කතා බහකි. ඒ ඔවුන් දෙදෙනා ම ජනප්‍රිය තරු යුවළක්වීම…

මාර්ගය හරහා යමින් සිටි සර්පයෙකු බේරාගැනීම සඳහා ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් එක්වරම තිරිංග ක්‍රියාත්මක කිරීම හේතුවෙන් පසුපසින් පැමිණෙන යතුරු පැදියක් මෝටර් රථයේ පිටුපස ගැටී යතුරුපැදිකරු මෝටර් රථයේ වහල උඩට…

ශ්‍රී ලංකාවේ පැවැති යුද සමයේදී මෙරට ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආනයනය කර ඇති වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ  ගැඹුරු මුහුදේ ගිල්වා දැමීම අද (26) සිදු වනවා. මෙම රථවල…

ටී.ජී. නුවන් නම් කියලා කියන්නෙ අවුරුදු 33 ක තරුණයෙක්. හැබැයි අනෙකුත් තරුණයින්ට නොමැති අසීමිත වූ අත්දැකීම් සමුදායක් නුවන්ට තියෙනවා. කුඩා කාලයේ සිට මල්ශාලාවක සේවය කරමින් ලබා ගත් ඔහුගේ ඒ අත්දැකීම්…

එජාපය දිනූ දෙහිවල ගල්කිස්ස සුනේත්‍රාට කොකා පෙන්නයි
එජාපය විසින් ජයග්‍රහනය කරන ලද දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා පත් කර තිබේ. ඒ නගරාධිපතිවරයා තෝරා ගැනීම සදහා අද(26) පැවති විවෘත ඡන්ද විමසීමේදී ස්ටැන්ලි ඩයස් මහතා සභිකයන්ගේ ඡන්ද 23ක් ලබා ගත් නිසාවෙනි.එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කරන ලද සුනේත‍්‍රි රණසිංහ ලබා ගත්තේ සභික ඡන්ද 21ක්…

පාසල් උත්සව වලට දේශපාලකයින් ගෙන්වීමට නියෝග
කොළඹ කලාපයේ කළාපයේ පළාත් සභා පාසල්වල පවත්වන විශේෂ උත්සව, විවෘත කිරීම්, මුල්ගල් තැබීම් වැනි පොදු උත්සව අවස්ථා සඳහා එම පාසල පවතින ප්‍රදේශයේ පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ආරාධනා පත්‍ර දී අරාධනා කරන්න යැයි  කොළඹ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.එන් සිල්වා මහතා විදුහල්පතිවරුන්ට ලිපියක් යොමුකරමින් පවසා ඇත. එසේ පැමිණෙන මන්ත්‍රීවරුන්ට නිසි ගෞරව දක්විම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු…

සති දෙකක් අතුලත පුද්ගලික රෝහල් වල මිල නියාමනය කරනවා
පෞද්ගලික රෝහල්වලින් අය කෙරෙන මිල ගණන් නියාමනය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරි දෙසතිය ඇතුළත ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. පෞද්ගලික රෝහල්වල මිල ගණන් නියාමනය කිරීම සිදුව ඇත්තේ එක්‌ එක්‌ රෝහල් සිය සේවාවන් සඳහා රෝගීන්ගෙන් එකිනෙකට වෙනස්‌ මිල ගණන් අයකර ගැනීම නිසා බවත් මෑතකදී එක්‌තරා පෞද්ගලික රෝහලක්‌ හෘද සැත්කමක්‌ සඳහා රෝගියකුගෙන් රුපියල්…

රිමාන්ඩ් කර සිටින මහසෝන් බලකායේ සුවදුක් බලන්න ඥානසාර හිමි බන්දනාගාරයට යයි
මහනුවර පසුගියදා ඇතිවූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාර ගත කර සිටින මහසෝන් බළකායේ අමිත් වීරසිංහ ඇතුළු කණ්‌ඩායමේ සුවදුක්‌ විමසීම සඳහා පෙරේදා (24) බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇතුළු භික්‌ෂූන් වහන්සේලා කිහිප නමක්‌ අනුරාධපුර බන්ධනාගාරය වෙත වැඩම කළ අතර ඔවුන්ගේ සුවදුක්‌ විමසීමෙන් අනතුරුව ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ මාධ්‍ය වෙත…

2020 ජනපති අපේක්ෂක ගෝඨා බව ඉංදීය මාධ්‍ය ස්ථිර කරයි
මහින්ද රාජපක්‍ෂ මහතා දෙවතාවක්‌ ජනපති ධුරයට පත්ව ඇති නිසා ඊළඟ ජනපති අපේක්‍ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව ඉන්දියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත කියයි. 2010 වසරට පසුව මෙම පුවත්පත පසුගියදා රාජපක්‍ෂ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක්‌ පවත්වා ඇති අතර එහිදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ මෝදි ආණ්‌ඩුව ලංකාව දෙස වපරැසින් බැලූ බවයි.  කෙසේ නමුත් කොංග්‍රස්‌ ආණ්‌ඩුව ලංකාව සමඟ…

පසුගිය දිනවල ආන්දෝලනයට තුඩු දුන් ෆේස්බුක් ගිණුම් හි තොරතුරු පිටවීමේ සිදුවීමක් නිසා මේ දිනවල ෆේස්බුක් ගිණුම් වල ආරක්ෂාව පිළිබදව අතිශය කතාබහට ලක්ව තිබෙනවා.මේ අතර ෆේස්බුක් ගිණුම් සුරක්ෂිතදැයි පරීක්ෂා කිරීමට වන…

ළදැරියක් වැඩිවියට පත්වීමත් සමඟම මාසික ඔසප් වීම සිදුවන අතර සමහර යුවතියකට මෙය තරමක් අසීරු දින කිහිපයක් වනවා. උදරයේ අසීමිත වේදනාව ඔබගේ එදිනෙදා සෑම ක්‍රියාවකටම බාධා ඇතිකරනවා නේද?මෙම නිසාම ඔබට නොරිස්සුම,…

ලංකාවේ වෙනස්ම ආකාරයකට පැවැත්වූ ක්‍රීඩා උළෙලක් පිළිබඳව සමාජ මාධ්‍ය පුරාවටම  කතාබහක් ඇතිවී තිබෙනවා. එනම් මෙම ක්‍රීඩා උළෙලට සහභාගී වී ඇත්තේ සමලිංගිකයන්. කෙසේ නමුත් මොවුන්ගේ මෙම ඡායාරූප පෙළට සමාජ මාධ්‍ය තුළින්…

නාත්තණ්ඩිය ප්‍රාදේහීය සභාවට පාසල් සිසුවියක් තේරිලා
පසුගියදා පවත්වන ලද පළාත් පාලන මැතිවරනයේ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාසල් සිසුවියක් ප්‍රාදේශීය සභාව සඳහා තේරී පත්ව ඇත. ඇය නාත්තණ්ඩිය කුඩාවැව පදිංචි චන්දි සුභා තෙන්නකෝන් සිසුවියයි. මේ වන විට 18 වැනි වියේ පසුවන ඇය නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලෙහි විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ අධ්‍යාපනය ලබන අතර මේ  අගෝස්තු මස පැවැත්වෙන උසස් පෙළ විභාගයට මුහුණ…

ලක්ෂ 130ක රත්තරං රේගුවේදී අත්අඩංගුවට
රුපියල් එක්කෝටි  තිස් ලක්ෂයක් වටිනා  ස්වර්ණාභරණ  තම ගමන් මල්ලක සඟවාගෙන  සිංගප්පුරුවේ සිට පැමිණි  ලාංකික ගුවන් මගියෙක් අද ( 23) අළුයම අත්අඩංගුවට ගත් බව කටුනායක  ගුවන්තොටුපොළ රේගුව කියයි. එහි බර  ප්‍රමාණය  කිලෝ ග්‍රෑම් 02.366 කි.  සැකකරු ග්‍රීන් චැනල් හරහා  ගුවන්තොටුපොළින් පිටවීමට උත්සහ කළ රේගු නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.