රැකියා ඇබෑර්තු පන්ලක්ෂයක්
මෙරට විවිධ ක්ෂේත්‍රයන්හි මේ වන විට ලක්ෂ 5 කට ආසන්න රැකියා ඇබෑර්තු සංඛ්‍යාවක් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මුළු රටම ආවරණය වන පරිදි ප්‍රථම වරට මෙම ආයතනික සමීක්ෂණය කර ඇති අතර සේවයේ නියුතු පුද්ගලයන් සංඛ්‍යාව තුනකට වැඩි ව්‍යාපාර ආයතන 3500 ක නියැදියක් මේ සඳහා භාවිත කර ඇත.…











