තමන් සමග දිවීමට හැකි ජොකියෙකු දඹුල්ලට පත් කරන්නැයි තමන් අභියෝග කරන බව දඹුල්ල හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. ශ්‍රී.ල.නි.ප සංවිධායක ධූරයෙන් තමන්…

මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් විපතට පත් පවුල් සඳහා තාවකාලික නිවාස ලබාගැනීම වෙනුවෙන් මසකට රුපියල් 50,000 බැගින් මාස තුනක කාලයක් ගෙවීමට නියමිත මුදල, එකවර එම පවුල් වෙත ලබා දෙන ලෙස…

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතාගේ පුතා ඇතුළු පිරිසක් ගමන් ගත් කැබ් රථයක ගැටුන යතුරු පැදියක ගමන් ගත් එකම පවුලේ මව පියා සහ දරුවන් දෙදෙනා බරපතල ලෙස තුවාල ලබා තිබේ.…

සමාජ සුභසාධන හා සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාගේ මරදගහමුල පිහිටි පක්ෂ කාර්යාලයට ඊයේ 24 පස්වරු 4.00 ට පමණ කඩා වැදුනු ප‍්‍රාදේශිය දේශපාලඥයකු කළ පහරදීමකින් එහි දේපල රැසකට…

නිසි පරිදි කැළි කසල එකතු කිරීමට බාධා කරන එජාප මන්ත්‍රි මරික්කාර්ට විරෝධය පළ කරමින් ඔරුගොඩවත්ත මංසන්ධිය අසල ඊයේ (24) රාත‍්‍රීයේ විරෝධතාවක් පැවැත්වුණා.අප වාර්තාකරු පැවසුවේ මරික්කාර්ගේ නොමනා ක්‍රියා නිසා එලෙස එකතු නොකළ කැළි…

අක්කරායන් වැව, කිලිනොච්චියේ අක්කරායන්කුලම් ගම්මානයේ පිහිටා තිබෙන දැවැන්ත ජලාශයකි. මේ වැව ”පෙර රජ සමයේ” නාමල් රාජපක්ෂ කුමරුගේ ජනප්‍රිය නිවාඩු නිකේතනයක්ව පැවති බවට සාක්ෂි බොහෝ ය. එකල වැව අසල කලින් කලට…

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ සේවක දිනය 2017 වැඩසටහන අද (24) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ආරම්භ කෙරිනි.  සෞඛ්‍ය…

මීතොටමුල්ල පරයන මාධ්‍ය කුණු කන්ද ශී‍්‍ර ලංකාව තුළ කසළ කඳු පමණක් නොව කුණු කඳු ද බොහෝ ඇති බව වෙනදාටත් වඩා හොඳින් පෙනෙන්නේ දැන්ය. ඒ මීතොටමුල්ල කුණු කන්ද සිදුකළ විනාශයෙන් පසුවය.…

නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා නිකවැරටිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. අද (24) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී…

ඒ මීට වසර 24 කට පෙර දිනයකි. හරියටම කිවහොත් 1993 අප්‍රේල් 21 වැනිදාය. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායක ලලිත් විලියම් ඇතුලත්මුදලි විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණේ තමන්ටත් තම පක්ෂයටත් එරෙහිව…

මීතොටමුල්ල කසළ කන්ද ඛේදවාචකයට හේතු වූ කරුණු සහ එවැන්නක් යළිත් සිදුවීම වැළැක්විමට ගත හැකි පියවර නිර්දේශ කිරීම සඳහා පැමිණි ජපාන විශේෂඥ කණ්ඩායම සිය වාර්තාව අද (24) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ…

මහජනයාට හිරිහැර වන පරිදි කොළඹ බෞද්ධාලෝක මාවතේ උද්ඝෝෂණයක් සංවිධාන කළ බවට චෝදනා එල්ල වූ  විමල් වීරවංශ ඇතුළු හත් දෙනෙකුට අධි චෝදනා ගොනු කෙරුණා.  ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා කුරුඳුවත්ත පොලිසියට අද…

කොලොන්නාව කුණු කන්ද සමගින් තමන්ට එල්ල වු චෝදනා වලට ප්‍රසන්න සෝලංගආරච්චි ආන්දෝලනාත්මක හෙලිදරවුවක් සිදුකර ඇත. එහිදි ඔහු පවසා ඇත්තේ කුණු කන්ද පවතින්නේ කොලොන්නාව නගර සභා සිමාව තුල බවත් එයට තමන්…

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිසම හමුවේ තමන් අද (24) දිනයේ පෙනී සිටින්නේ කිසිදු කැමැත්තකින් නොවන බව හිටපු කෝප් කමිටු සභාපති ඞ්ව් ගුණසේකර පවසනවා.  අප කළ විමසීමක…

එක්සත් ජාතික පක්ෂය විසින් පාක්ෂිකයන් අසරණ කර ඇති බවත් එම පාක්ෂිකයන් වෙනුවෙන් මෙවර මැයි දිනය වර්ජනය කරන මෙන් සියළුම පාක්ෂිකයන්ගෙන් ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල චරිත රැසක් මෙවර මැයි දිනය…

 (23) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභා රැස්වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික ශාන්ත බණ්ඩාර මහතා අප වෙත සඳහන් කළේය. ඉදිරියේ…