හිරු “හාඩ් ටෝක්”  වැඩසටහන සදහා වාසු  දේව නානායක්කාර මහතා එක්  වුවා. එහිදී ඔහු කියා සිටියේ හමුදාමය චරිත ප්‍රජාත්‍රන්තවාදී දේශපාලනයකට නොගැලපෙන නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රජාත්‍රන්තවාදී දේශපාලනයට නුසුදුසු බවයි. එහිදී ඔහු තවදුරටත් කියා…

තරුණ සමුළුව නිමවී වේදිකාවෙන් පහතට පැමිණි ජනාධිපතිතුමා රැස්වීම් ශාලාවෙන් ඉවතට යන අතරතුර එහි පැමිණ සිටි විශේෂ අවශ්‍යතා ඇති දරුවකුගේ දුක සැප සොයාබැලීම සදහා පැමිණි අතර එම සිදුවීම බොහෝදෙනාගේ ප්‍රශංසාවට ලක්විය.…

මහත් ආන්දෝලනයකට තුඩුදුන් පිරිසුදු පානීය ඉල්ලූ වැලිවේරිය රතුපස්වල ගම්වාසීන්ට වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සැරයන්වරුන් දෙදෙනා ඇතුළු තිදෙනා ලබන 07 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගම්පහ…

“මව්බිම” පුවත්පත වාර්තා කරන පරිදි මැතිසභයේ රගපානා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමුවී ඇත. ප්‍රසිද්ධියේ ජනාධිපතිතුමන් විවේචනය කරන මෙම කණ්ඩායම හොර රහසේ…

දිවංගත පිලිප් ගුණවර්ධන 45 වැනි ගුණ සමරුවෙදී පරාජිත මහින්ද එනතුරු මහින්දානන්ද අලුත්ගමගේ, වීරකුමාර දිසානායක, උදය ගම්මන්පිල, සිසිර ජයකොඩි, ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරු කතාබහක නිරතිවෙමින් සිටිනු ගක්නට ලැබුණා. “අන්න මර්වින් සිල්වා…

සිය දියණියගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සලකා බලා ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින් විමල් වීරවංශ ඉදිරිපත් කළ ඇප අයදුම්පත කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද (03) නැවතත් ප‍්‍රතික්ෂේප කරනු ලැබු බව අපට…

මහින්දානන්දට අයත් එංගලන්තේ පිහිටි නිවස පිළිබඳව sl vlog තුලින් සියලු කරුණු හෙළිකර තිබෙනවා. එංගලන්තේ පිහිටි එම නිවස 2008දි තමාගේ හා බිරිගගේ නමට  ගෙන ඇති බවත් ආණ්ඩු පෙරළියත් සමග 2015දි එය…

අද පැවති තරුණ සමුළුවේදී ජනපති මෛත්‍රී පක්ෂයේ තනතුරු පිලිබදව සිදුකල විග්‍රහයේදී හිටපු ජනපතිට සහ නාමල්ට ප්‍රහාරයක් එල්ලකිරීම සුවිශේෂී සිදුවීමකි. මේ එම ප්‍රකාශයයි….. ආදරණීය තරුණ දරුවනේ, මගේ පුතත් මේ ශාලාව තුළ…

එළැඹෙන සැප්තැම්බර් මාසය පමණ වන විට ආණ්ඩුවේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් 25 දෙනෙකු විපක්‍ෂයට එක්වනු ඇතැයි බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. ඔහු මේ…

ප්‍රතිපත්තියක් නැති තමන්ට විරුද්ධවාදී ඕනෑම පුද්ගලයෙකුට ඉතා අපහාසාත්මක ලෙස කතා කිරීම ගම්මන්පිලගේ ජම්මගතියක් වී ඇත.මඩ නාමින් මෙසේ පහත් ලෙස හැසිරෙන ගම්මන්පිල, ජනාධිපතිවරයා අගවිනිසුරු වෙත යැවූ ලිපියේ සඳහන් වුයේ “හෙට සිට ශිරාණි…

ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ ජාතික මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා සහ එහි ප්‍රධාන නිලධාරීන්ගේ…

 මෙම කස්තානය 1906 දී ශ‍්‍රී ලංකාවෙන් එංගලන්තයට රැුගෙන යන ලද්දකි. මෙය 2006 දෙසැම්බර් 19 වනදා ලන්ඩනයේ සොන්බි වෙන්දේසි නිවසේ පැවැති රාජකීය හා ප‍්‍රභූ භාණ්ඩ වෙන්දේසියකදී රුසියාව ලබා ගත්තකි. ඉතාම දුර්ලභ…

උපවාසය අත්හල පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල්ගේ සෞඛ්‍ය තත්ත්වය ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව අපට වාර්තා වේ.  කෙසේ වෙතත්  රෝහලේ ප‍්‍රතිකාර ලබන විමල් තවමත් ආහාර වර්ජනය කරන බව ශෂී වීරවංස මාධ්‍යයට…

රෝම සම්මුතිය අත්සන් කිරීම ශ්‍රී ලංකා රජය විසින් මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කර ඇති බව අපට වාර්තා වේ.  එයට අත්සන් කළහොත් ශ්‍රී ලංකාව යුද අපරාධ චෝදනා උගුලට හසුවීමේ දැඩි අවදානමක්‌ පවතියි. ස්‌විට්‌සර්ලන්තය,…

නිල් බළකායේ තරුණියන්ට  පුහුණුවීම් ලබාදීමට නේවාසික පහසුකම් ලබාදුන්නේ හිටපු ජනපතිගේ උපදෙස් මත බව පුද්ගලික හෝටල් වලට නේවාසික පහසුකම් සදහා රුපියල් මිලියන ගණනක්‌ මුදල් ගෙවූ ආකාරය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බරපතළ වංචා…

ඒකාබද්ධ විපක්ෂයේ මේ දින වල ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ තම මැයි රැලියට ගෝල්ෆේස් පිට්ටනිය ලබානොදීම පිළිබඳවයි. එම හේතුවෙන්ඒ කාබද්ධ විපක්‍ෂයේ මැයි දින රැලිය පැවැත්වීම සඳහා ගෝල්ෆේස්‌ පිටිය ලබාදීමට කටයුතු කරන…