ඔබ මේ ලිපිය කියවන විටත් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය ආරම්භවීමට ඉතිරිව ඇත්තේ පැය 48 කටත් අඩු කාලයකි. දෙපිළේම ක්‍රීඩකයින් මූලික වශයෙන් ක්‍රීඩකයින් 13 දෙනා බැගින් නම්…

පෙර වසරේ පැවැති තරගාවලියට වඩා මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් දස්කම් දැක්වීම කෙරෙහි තම කණ්ඩායමේ ක්‍රීඩකයින් මහත් ඕනෑ කමකින් පසුවන බව පවසන දකුණු අප්‍රිකානු නායක ක්වින්ටන් ඩි කොක්, එදා සිදුවූ වරද නිවැරදි කර…

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්ගේ කොවිඩ් 19 පරීක්ෂණ ප්‍රථිඵල සුභ දායක තත්ත්වයක පවතින බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනයක්…

මැරඩෝනාගේ ධනස්කන්ධය වතුපිටි දේපොළවලට පමණක් සීමා වී නැත. ඔහුගේ ඡායාරූපයක පවා මුදල් ගලා එන බුද්ධිමය දේපල අයිතියක් සහිතය. උපන් රටින් එපිට පවතින ආයෝජන සහ තැන්පතු ද අමතක කළ නොහේ. මැරඩෝනාගේ…

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම හෙට (18 දා) උදෑසන දකුණු අප්‍රිකාව බලා පිටත්ව…

තම තමන්ට හිමි වගකීම් වටහා ගනිමින් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීමට සමත්වීම මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැති “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පැළඳීමට…

My11circle පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර අද (16) පැවති අවසන් තරඟයෙන්  තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ලකුණු 53ක ජයක් ලැබීය. ඒ…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන  My11circle පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තේරීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයේදී තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමත් භානුක රාජපක්ෂගේ නායකත්වයෙන්…

දඹුල්ල වයිකින්ස් පිලට එරෙහිව පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 37 ක පහසු ජයක් වාර්තා කළ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් ක්‍රීඩකයෝ “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය…

ටෙස්ට් තරග සංචාරයක් සඳහා ලබන ජනවාරි මස 03 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත ටෙස්ට් කණ්ඩායමෙන් තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් සහ වේග පන්දු යවන ජොෆ්රා ආචර්ව…

මෙම මස 26 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය යොදා ගත් පරිදි ඉදිරියට ගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතන එකඟත්වය…

සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල – 2020පාලිතට ප්‍රේමසරට හා සුසන්තිකාට රන් සම්මානවසරේ සාහිත්‍යවේදියා අශෝක ගුණතිලකවසරේ විවිධ විෂයික ක්‍රීඩා කෘතියට භාතිය අර්ථනායකට සම්මානවසරේ ශාස්ත්‍රීය ක්‍රීඩා කෘතිය ආචාර්ය සමන්තා නානායක්කාරගේ ව්‍යවහාරික ක්‍රීඩා…

අසේල ගුණරත්නගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙසින් ජැෆ්නා ස්ටැලියන්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට කැන්ඩි…

පන්දුවාර විස්සයි-20 ලීග් තරග රටාවේ 5 වැනි වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කී ඇන්ඩ්‍රෙ රසල්ගේ වෙඩි වරුසාවක් බඳු වූ පිතිහරඹය හේතුවෙන් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (28…

සුපිරි පන්දුවාරය දක්වා දීර්ඝ වී ගිය පළමු තරගයේ උණුසුමත් සමඟම ආකර්ශණීය තරගාවලියක පෙර නිමිති පහළ කරමින් ආරම්භ වුණු “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙවත්, ගෝල් ග්ලැඩියේටර් සහ…

අභිනව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ ශතක ලාභියා ලෙසින් තම නම ඉතිහාස කරගත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු වූ රහමනුල්ලා ගුර්බාස්ගේ අනුකම්පා විරහිත පිතිහරඹය හේතුවෙන් කලම්බු කිංග්ස් පිල හමුවේ…