LPL ලාංඡනය එළි දක්වයි Posted on October 19, 2020 by Editor(T) | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (LPL) තරගාවලියේ නිල ලාංඡනය (Logo) නිල වශයෙන් මාධ්‍යයන් වෙත නිකුත් කිරීමට එම තරගාවලියේ තරග සංවිධාන කටයුතු මෙහෙයවනු ලබන ඉනෝවේටිව් ප්‍රඩක්ෂන්…Read more »
යුද්ධ හමුදාධිපති ලීග් T20: Army Southern Warriors ජයගනී Posted on October 18, 2020 by Editor(T) | කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කරනවාසේම ජන ජිවිතයේ එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යමින් (Live with COVID-19), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන්…Read more »
කොරෝනා වසංගතය නිසා ‘ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කුසලාන’ කල් යයි Posted on October 10, 2020 by Editor(T) | ක්‍රීඩකයින්ගේ දක්ෂතා එක ලෙසින් පවත්වාගෙන යෑමේ අරමුණින් මෙම ඔක්තෝම්බර් මස 14 වැනිදා සිට 20 වැනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පැවැත්වීමට සැලසුම් කර තිබූ ‘ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කුසලාන’ පන්දුවාර 50…Read more »
හිටපු ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් මරුට Posted on September 24, 2020 by Editor(T) | IPL ක්‍රිකට් තරගාවලියේ ස්ටාර් ස්පෝර්ට්ස් හි විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරමින් සිටි හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් Dean Jones මුම්බායි හිදී අභාවප්‍රාප්ත වුණා. මිය යන විට ජෝන්ස් 59 වැනි වියේ පසු…Read more »
23 න් පහළ තරගාවලිය: යුද හමුදව-කෝල්ට්ස්-එස්.එස්.සී-මේරියන්ස් පෙරමුණ ගනිති Posted on September 21, 2020 by Editor(T) | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සති අන්තය අවසන් වන විට යුද හමුදාව, හලාවත මේරියන්ස්, කෝල්ට්ස් සහ එස්. එස්. සී. අදාළ කාණ්ඩවල…Read more »
23න්පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ පළමු ශතකය කමිඳු මෙන්ඩිස්ගෙන් Posted on September 19, 2020 by Editor(T) | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න්පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සති අන්තය වූ අද (19) විශේෂත්වයක් වූයේ මේ තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කිරීමට හලාවත මේරියන්ස් කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් සමත්වීමය.…Read more »
අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 6 ක් හඹා ගොස් ජය ලබති Posted on September 17, 2020 by Editor(T) | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (16 දා) ආරම්භ වුණු වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේදී පැවැති තරග වලදී තරග 6 ක් දෙවැනියට පන්දුවට පහර දුන් කණ්ඩායම්…Read more »
දේශීය හා ජාත්‍යන්තරව ක්‍රීඩාව ඔසවා තබන්න සංගක්කාරගෙන් නව යෝජනා Posted on September 16, 2020 by Editor(T) | නීරෝගිමත්, විනයගරුක සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල්වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ක්‍රීඩාව තරුණ පරපුරේ භාෂාවයි. අධ්‍යාපනයට සමගාමීව දරුවා ක්‍රීඩාවට යොමු…Read more »
‘ඉන්දියාවේ සහගහන අපරාධයක්’: 86 හැවිරිදි මිත්තණියක් දූෂණය කරලා Posted on September 9, 2020 by Editor(T) | 86 හැවිරිදි කාන්තාවක දූෂණය කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් දිල්ලියේ අගනුවර පොලීසිය විසින් 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. “මෙම කාන්තාව සඳුදා සවස කිරි ගෙන එන්නා පැමිණෙන තෙක් නිවසෙන් පිටත සිට…Read more »
Posted on September 9, 2020 by Editor(T) | ඉකුත් දා නිමාවට පත් වුණු අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේදී පිතිකරුවන් රැසක් දක්ෂතා දැක්වීමට සමත්වූ අතර එහිදී ලකුණු 1000 සීමාව ඉක්මවා යෑමට පිතිකරුවන් දෙදෙනකු සමත්විය. හිටපු ටෙස්ට් නායක වත්මන් යුද හමුදා…Read more »
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ‘යුපුන් අබේකෝන්’ Posted on September 9, 2020 by Editor(T) | ජර්මනියේ පැවැත්වෙන ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියකදී පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව සහ ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කර ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක යුපුන් අබේකෝන් ඊයේ (08) සමත්…Read more »
යොවුන් ජවය මැන බලන 23 න් පහළ ක්‍රිකට් 16 දා ඇරඹෙයි Posted on September 4, 2020 by Editor(T) | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් මස 16 වැනිදා ආරම්භ වේ. ඔක්තෝම්බර් මස 11 වැනිදා…Read more »
LPL T20 නොවැම්බරයේදී කරළියට Posted on September 3, 2020 by Editor(T) | නොඉවසිල්ලෙන් බලා සිටි ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස මුල් භාගයේදී නිල වශයෙන් දියත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වේ. තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට…Read more »
තරංග පරණවිතාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී Posted on August 29, 2020 by Editor(T) | ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද ඉදිරි පෙළ පිතිකරුවකු වන තරංග පරණවිතාන සිය අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ. ඒ පිළිබඳව තරංග විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…Read more »
ජාත්‍යන්තර ක්‍රීඩාපිටිය ජය ගන්න ‘නාමල් හදන සැලසුමේ’ සුලමුල Posted on August 28, 2020 by Editor(T) | මෙරට පාසල් ක්‍රීඩාව ඉහළ නැංවිම සඳහා දැනට ක්‍රියාත්මක ව පවත්නා ක්‍රීඩා පාසල් සංවර්ධනය කළ යුතු ආකාරය සහ එහි ව්‍යූහය සකස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් අද (27)…Read more »
2019-20 වසරේ ශූරයින් ලෙසින් සී. සී. සී. කණ්ඩායම කිරුළු පළඳී Posted on August 27, 2020 by Editor(T) | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ 2019-20 වසරේ ශූරයින් ලෙසින් සී. සී. සී. කණ්ඩායම කිරුළු පළඳිද්දී තරගාවලියේ අවසන් දිනය තෙක්ම අනුශූරතාව හිමිකර ගනු ලබන්නේ කවුරුන්ද…Read more »