වසර 5 කට පසු එක්දින තරගයකදී පන්දුවාර 10 ම ක්‍රියාත්මක කළ ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 06 ක…

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ සත්කාර ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර අද (01) මහනුවර පල්ලේකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් ‘තියුණු’ ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ…

තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය පරාජයට පත්ව සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ගෞරවාන්විත තරගාවලි අවසාන කර ගැනීම වෙනුවෙන් ඉතිරි අවසන් තරග අවස්ථාව බවට පත්වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී ප්‍රථමයෙන්…

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ හෙට (මාර්තු 01) දා පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේ ප්‍රවේශ පත්‍ර කල්තියාම වෙන් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර…

චයිනමන් පන්දු යවන්නකු යනු ජාත්‍යන්තර තලයේ කෙසේ වෙතත් පළමු පෙළ තරගාවලියකට හෝ සොයා ගත නොහැකි අතිශය දුර්ලභ පන්දු යවන්නන් කොටසකි. ටෙස්ට් වරම් හිමිවුණු 1982 වසරෙන් පසු 2016 වසර වන තෙක්ම චයිනමන්…

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී හෙට (මාර්තු 01 දා) ආරම්භ වන තෙවැනි එක්දින තරගයේ ප්‍රතිඵලය කෙසේ වුවද ශූරතාව සඳහා පිදෙන එන්. ඩී. බී. කුසලාන තම රටේ රඳවා ගැනීමට ශ්‍රී ලංකා…

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩාංගණ පිවිසුම් දොරටුව අසලදී ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද පහර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා…

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ලබන මාර්තු මසදී පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙපළක් වන තිසර පෙරේරා…

ශ්‍රී ලංකාව යනු මෑත කාලීනව ජාත්‍යන්තර පිටියේ අවම දක්ෂතා දක්වන ලද කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටි කණ්ඩායමක් බව නොරහසකි. එහෙත් පුහුණු කරු තනතුරුවල සිදුකරන ලද 100% ක වෙනස්කම හරහා පෙර තත්ත්වයෙන් ගොඩ…

කොරෝනාවෛරසය සම්බන්ධයෙන් “පූර්ව ආරක්ෂක පියවර” අනුගමනය කිරීමට නියමිත නමුත්, මාර්තු මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම අවලංගු කර නැති බව එංගලන්ත…

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග අද (26) මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 161ක දැවැන්ත ජයග‍්‍රහණයක් වාර්තා කළා. ඒ සමග එක්දින තරගාවලිය 2-0ක් ලෙස…

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී කණ්ඩායමට ක්‍රීඩා කරන ලද පිතිකරුවන් අතරින් වැඩි දෙනෙක් දක්ෂතා අතරට පැමිණීමට කණ්ඩායමක් ලෙස ඉතා සුභ ලකුණක් බව සඳහන් කරන ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්, එහෙත් ඉදිරියට…

එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගය ජයගනිමින් තරගාවලි ජයග්‍රහණයේ අභිමුවට පැමිණ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට සැලසුම් සකස් කරද්දී 2014 වසරේ සිට ලොව ප්‍රධාන…

නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේ පරිදිම රැක ගත යුතුම උඩ පන්දු 3 ක් ගිලිහී යෑම මත හයවැනි වතාවටත් පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවුණු දෙවැනි තරගයෙන් සත්කාරක…

එක්දින සහ විස්සයි-20 තරගාවලි 2 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බටහිර ඉන්දිය කොදෙව් දූපත්හි අතීත ක්‍රීඩකයන් පළමු හා දෙවන ලෝක කුසලාන එක්දින තරගාවලියන් පැවැති හැත්තෑව දශකයේ අග භාගයේ…

තරගයක් ජයග්‍රහණය කරා ගෙන යා හැකි ක්‍රීඩකයකු වීමට හැකිවන්නේ නම් දීර්ඝ කාලයක් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට හැකියාව පවතින බව පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග, තමා අවධානය යොමු කර…