මාලිංග නොමැතිව ශ්රී ලංකා පිල, පළමු තරඟයේදි දැවැන්ත පරාජයක…….
චැම්පියන්ස් කුසලානය ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් වේලාසනින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු පුහුණු තරඟය ස්කොට්ලන්තය හමුවේ පරාජයට පත්වීම කැපී පෙනුනි. ප්‍රතිවාදීන් පුදුම කරනවා යයි පවසමින් එංගලන්තයට ගිය…