ලෝක පුජිත ලාරා වෙනුවෙන් ඇමති අර්ජුන යලිත් ක්රීඩාවට…
ලෝක ක්රිකට් පිටියේ මෙතෙක් බිහිවූ අග්රගණ්ය පිතිකරුවෙකු ලෙස සැලකෙන බ්රයන් ලාරා යනු කොදෙව් ක්රිකට් ක්රීඩාවේ මෙන්ම ලෝක ක්රිකට් පිටියේද නොමැකෙන නමක් තැබූ ක්රීඩකයෙකි.ලාරාගේ නම තවත් කාලයක් ක්රිකට් ලෝකයේ කියවෙන අයුරින් Tarouba…