ශ්‍රී ලංකා ක්‍රිකට් විවේචනය කළ ‘භානුක රාජපක්ෂට‘ තරග තහනමක්
කොන්ත්‍රාත් ගිවිසුම කඩකරමින් ජනමාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවේචනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසරක ක්‍රිකට් තහනමක් පවනවා එය වසර දෙකකට අත්හිටුවීමට සහ ඩොලර්ශ් 5000ක දඩයක්…