මැතිව්ස්ගේ ආගමනයත් සමග ධනංජය ,මිලින්ද චැම්පියන්ස් කුසලාන සංචිතයෙන් ඉවතට…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් චැම්පියන්ස් කුසලානයට සහභාගී වන 15 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.පසුගිය තරඟාවලි වලට සහභාගී වූ ක්‍රීඩකයන් වන මිලින්ද සිරිවර්දන,දනංජය ද සිල්වා ලහිරු කුමාර,සජිත්…