කුසල් පෙරේරා සහ දුෂ්මන්ත ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යයි
කුසල් පෙරේරාගේ නායකත්වයේ ඉනිමත් දුෂ්මන්ත චමීරගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව අද (28 දා) පැවැති එක්දින තරගයෙන් ලකුණු 97 ක විශිෂ්ඨ ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය…