පිළිගන්න අකමැති වුවත් ඇත්තම කථාව.. මුස්ලිම් ගෙදරක පමණක් නොව සිංහල ගෙදරකද කඩුවක් තිබීම සාමාන්‍ය දෙයක් (Video)
සෑම මුස්ලිම් ජාතිකයෙකුගෙන් නිවසකම කඩුවක් තිබෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නායක එන්.එම්. අමීන් මහතා සඳහන් කරයි. සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් කොළඹදී කැදවි තිබූ මාධ්‍ය හමුවකදී ඔහු කියා…