චීනය ශ්‍රි ලංකාවේ වරායක් ඩැහැගත්තේ කෙසේද? – රටම කතාවෙන නිව් යෝර්ක් ටයිම්ස් ලිපිය සිංහලෙන්…..
මරියා අබි-අබීබ් – ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ලංකාවේ මහ පරිමාණ වරාය ව්‍යාපෘතියක් සඳහා චීනයෙන් ණය සහ ආධාර ඉල්ලා සිටි හැම විටකම චීනය ‘හා’ කීවේය. ඔව්, අදාළ ව්‍යපෘතිය පිළිබඳ සාධ්‍යතා…
