වාර්තාගත දැවැන්තම මනුෂ්‍ය ඝාතනය කළ ඇඩොල්ෆ් හිට්ලර්ගේ මඟ ගොස් මිලිටරි පාලනයක් ඔස්සේ හෝ රටේ පාලනය ලබා ගන්න ලෙස සංඝ නායකත්වය විසින් ගෝඨාභය රාජපක්ෂ හට අරාධනා කර තිබේ. “ඔබතුමා ගැන සඳහන්…

රාජපක්ෂ පවුලේ පටු ක්‍රියාමාර්ග හේතුවෙන් කඩාවැටෙමින් පවතින ආණ්ඩුවට වාසිදායක වටපිටාවක් නිර්මාණය වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය තුළ කුඩා කුඩා කණ්ඩායම් කිහිපයක් නිර්මාණය වී ඇති අතර…

මහරගම මහ නගරසාභාවේ හිටපු නගරාධිපතිනි  කාන්ති කොඩිකාර මහත්මිය එහි  බයිසිකලය සලකුණ යටතේ පාලන බලය ලබාගෙන සිටින පිරිස විවේචනය කිරීම හේතුවෙන් අද(20) සභාවේ දැඩි නොසන්සුන්තාවක් ඇතිවූ බවත් ඒ හමුවේ සභාවේ කටයුතු…

අතිගරු ජනාධිපතිතුමාගේ නියෝගය පරිදි ඉතා මිල අධික පිළිකා ඖෂධ වැනි ඖෂධ වර්ග රැසක මිල ලබන ජුලි මාසයේ දී අඩු කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර…

රජය අපහසුතාවයට පත් කරන සහ අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක් ගැන තොරතුරු අනාවරණය වී ඇති බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති,සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න සදහන් කරනවා.…

අනුරාධපුර නගරයේ පෙරේදා (19 දා)  සිදු කළ මෙහෙයුමකදී ගණිකා වෘත්තියේ නරත වූ කාන්තාවන් දහ හතර දෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.  මේ සියලු දෙනාම අනුරාධපුර නව බස්‌නැවතුම්පොළ ප්‍රදේශය අවට පවත්වා…

මතභේදයට තුඩු දී ඇති මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ සැකකරුවන් ලෙස නම් කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් රාජ කුමාරවරු ඇතුළු නිල් බලකායේ ඇතැම් මන්ත්‍රීවරුන් මුදල් පමණක් නොව රුසියන් ගණිකාවන්ද…

”මගේ දරුවට මව්කිරි ටික පවා නැතිවුණා” ”අපි සෙක්ස්වලින් කරල දේවල් වයිෆ්ට අහන්න සලස්වලා තිබුණා” ”ඊට පස්සේ එයා දික්කසාද නඩුවක් දැම්මා” ඌරගස්මංහන්දිය, පරප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඇඟලුම් සේවිකාවක වූ සුරංගි සඳමාලිට…

වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය විසින් සංවිධානය කළ ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් පැවැත්වූ අති දැවැන්තම මෝස්තර නිරූපන තරගාවලියේ අවසන් මහා තරගය  16  රාත්‍රියේ කොළඹ ගලදාරි හෝටල් පරිශ්‍රයේදී අතිඋත්කර්ශවත් අයුරින් පැවැත් වූනි. ශ්‍රී…

“වඳ පෙත්තක්” මම මෙසේ පෙන්වා දෙමි. “FANTASY Pills” “Tramadol Hydrochloride” නොහොත් බජාර් එකේ හැමෝම කටින් කට කතා කරන “ඇපල්” එම අති භයානක වඳ පෙත්ත වේ. මේ වන විට ශ්‍රීලංකාවේ පොඩි…

කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍ර පීඨයේ ඉගෙනුම ලැබූ කැබිතිගොල්ලෑව ඉහළ උස්‌ගොල්ලෑව ග්‍රාමයේ පදිංචි, විසිතුන් හැවිරිදි වියේ පසුවන, පැතුම් මධුෂාන් ජයසිංහ සිසුවා 18 දා උදැසන ජීවිත ගමනින් සමුගෙන ගියේ මවට, පියාට, සොහොයුරන් හට…

නඩු විභාගය අතරතුර අධිකරණයට ලිපියක් ඉදිරිපත් කිරීමට උත්සහ කළ  පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාගේ ක‍්‍රියාව සදාචාර සම්පන්න ක‍්‍රියාවක් නොවන බව පවසමින් එය තරයේ හෙළා දුටු කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව…

* ජනාධිපති අපේක්ෂක වීමට රාජපක්ෂ සොයුරන් තිදෙනෙක් සටනේ * බැසිල්ගෙන් 16 කණ්ඩායමට අවවාද * මහින්දගේ මනාපය කාටදැයි ගැටලුවක් * මාධ්‍ය ආයතන හිමිකරුට බැසිල්ගෙන් දොස්​; මහින්ද විශ්මයට මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා පිළිබඳ මතුව ඇති ගැටුම…

වලවේ ග‍ඟෙන් මහ මුහුදට ගිය යෝධ කිඹුලෙක් මිරිජ්ජවිල වෙරළින් අල්ලයි
අම්බලන්තොට වලවේ ග‍ඟෙන් මහ මුහුදට ගිය යෝධ කිඹුලෙක් මිරිජ්ජවිල ආසන්න වෙරළේදී අල්ලා ගෙන ඇති අතර එලෙස අල්ලාගත් දැවැන්තයා බුන්දල ජාතික උද්‍යානය මුදාහැරීමට පියවර ගෙන ඇත. වලවේ ගගේ කිඹුල් ගහනය වැඩිවිම නිසා ගඟ දෙපස ජීවත්වන අය මෙන්ම ග‍ඟෙන්  ජලය ප්‍රයෝජනයට ගන්නා ජනතාව දැඩි බියකින්ද පසුවන බවත් පසුගිය දිනවල ග‍ඟේ  ජලය වැඩියෙන් ගලා යෑම හේතුවෙන් මෙම කිඹුලා සැඩ පහරට…

මහාචාර්ය චන්න ජයසුමනගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි…
මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ආදරණීය පියාණන් වූ ලේඛන ශුරී විමලසිරි ජයසුමන මහතා අභාවප්‍රාප්ත වී ඇත. අභාවප්‍රාප්ත වන විට අසූ වන වියෙහි පසු වූ ඒ මහතා දරුවන් පස් දෙනකුගේ පියෙකු වේ. ජයසුමන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණිම සාමාජිකයකු ද වේ. අසූව දශකයේ කලක් ඒ මහතා පක්ෂයේ නිල පුවත්පත වූ “දිනකර” හි කතුවරයකු ලෙස ද කටයුතු…

කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ගෝඨාගේ සුරතලියක බව කියවෙන කතරගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. මෙම වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු…