කුපාම මහින්ද සහ ප්‍රසන්න රණතුංග අතර ප්‍රබල ගැටුමක්.. පොහොට්ටුවේ දෙකඩවීම මල ගෙදරකින් ඇරඹෙයි…
පසුගිය දවසක හිටපු ජනපති ගම්පහ පැත්තෙ මඟුල් ගෙදරකට සහභාගි වුණාලු… ඒක තිබුණේ බස්නාහිර පළාත් සභාවෙ මන්ත්‍රී උන්නැහේ කෙනෙක්ගෙ නිවසෙ බවයි ආරංචි…සාමාන්‍යයෙන් හිටපු ලොකු තැන මොන පළාතට ගියත් එහේ පක්ෂ සංවිධායකයත්…