ඈවරයි..දෑවරයි..තුන් ඈවරයි.. මන්ත්‍රී පුටුවක් ලක්ෂ 75යි… එජාපය දිනු සීතාවක මුල් පුටුව පොහොට්ටුවට
පසුගිය දිනෙක අප වාර්තා කල අන්දමට සීතාවකපුර නගර සභාවේ නගරාධිපතිධුරය ජයග්‍රහණය කිරීමට පොදුජන පෙරමුණේ අපේක්ෂක කේ.ඒ රණවීර සමත්වූයේ බල අරගලයක නිරත වූ එජාපයේ වැඩ බැරි ටාසන්ලා දෙදෙනෙක් වන හිටපු සභාපති…