පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමිගේ ආදාහන පූජෝත්සවය ලබන 24 වැනි දා
අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය එළැඹෙන 24 වැනි දා අනුරාධපුර – වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එදින පස්වරු…




