දුම්රිය වර්ජනය තව දුරටත්
දුම්රිය සේවකයින් විසින් ඊයේ (23) මධ්‍යම රාත්‍රීයෙන් ආරම්භ කරන ලද මෙම තිරිංග දෝෂ සහිත චීන මැදිරි වලින් යුත් දුම්රිය ධාවනය කිරිමෙන් වැළකී සිටිමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ලෙකොමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි. සෙසු දුම්රියෙන් සාමාන්‍ය පරිදි ධාවනය වන අතර මේ හේතුවෙන් යාල්දේවි දුම්රිය ඇතුළු දුම්රිය 8 ක්…










