රජය දැන්වීම් දැම්මට බුකියේ අපරාධ දැමීම වළක්වන්න නීතියක් නෑ – ආචාර්ය ප්රතිභා මහානාමහේවා
ගලින් ගල ගටා ගින්දර සාදාගත් යුගයේදී මිනිසුන් එකිනෙකා හා අදහස් හුවමාරු කරගත්තේ විවිධ ශබ්ද නැඟීමෙනි. ඉන්පසුව භාෂාවක් ගොඩනැගී එය පසුව සංදේශ යැවීමේ සිට තැපෑල දක්වා සන්නිවේදනය දියුණු විය. කාර්මික…