දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරු වැරදිවලට ජනප්‍රියම නිදහසට කරුණ ‘නින්දයැම’
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවන රිය අනතුරු වැරැදිවලදී “නින්දයැම” නිදහසට කරුණක් ලෙස පැවසීමට රියෑදුරන් පුරුදු වී සිටින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. පසුගිය අප්‍රේල් මාසයේ සිදුවී ඇති රිය අනතුරුවලින් සියයට 65…